ශ්‍රී ලංකාවේ පළමු අගමැති ඩී.එස්.සේනානායක මහතා අනුස්මරණය කරමින් ඔහුගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද (4) පෙරවරුවේ නිදහස් චතුරශ්‍රයේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදී සිදු කැරිණි.
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පුෂ්පෝපහාර දැක්වීම සිදුවූ අතර එම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, වසන්ත සේනානායක, රුක්මන් සේනානායක යන මහත්වරු එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd