උතුරු පළාත් ආණ්ඩුකාර චන්ද්‍රසිරි පලිහක්කාර මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිඛිතව දන්වා ඇතැයි ඒ මහතාගේ කාර්යාලය ආරංචි කියයි.
ඔහු එම ධුරයෙන් ඉල්ලා අස් වුවහොත් ඒ තනතුරට හිටපු ඇමැතිවරයකු සහ හිටපු මහ ඇමැතිවරයකු ද වන රෙජිනෝල්ඩ් කුරේ මහතා පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ.
මේ ගැන විමසීමට පලිහක්කාර මහතා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිලෙන නැවෙන් පනින එක පුදුමයක් නොවෙයි. (නි)
එතුමාට තේරිලා ඇති වෙන්න යන දේ. (නි)
හේතුව මොකක්ද දන්නෙ නැහැ (නි)
මොකක්ද හේතුව.(හේ)
යහපාලනයේ හොදකම නිසා වෙන්න ඇති . (ම)
පල ඇති රුකටයි වව්ලෝ එන්නේ. (ම)
සරත් ෆොන්සේකාත් ගිලෙන බෝට්ටුවට නැග්ගා.(ම)
කොයි පලිහක්කාරද? (බ)
මොකද මේ හදිසියේම? (නි)