හැට අට වන නිදහස් දින සැමරුම් ආගමික වතාවත් කොල්ලුපිටිය පොල්වත්ත ධර්ම තීර්ථයාරාමයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) උදෑසන පැවැත් විණි.
එහිදී කතා නායක කරූ ජයසූරිය මහතා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක පිළිරුවට පුෂ්ප උපහාර දැක්වීමද සිදුවිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ රටට දළදා හිමි සරණි ! (ම)
මාධ්‍ය සංදර්ශනයක් (ම)
"කුසල සිත් අසල කුසල මිස නැත කසල". (බ)