IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මංජුල තිලකරත්න මහාධිකරණයට

නාවුල මහෙස්ත‍්‍රාත් මංජුල තිලකරත්න මහතා අනුරාධපුර මහාධිකරණ විනිසුරුධුරයට උසස් කරනු ලැබ සිටියි. ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

වසර 16ක සේවා කාලයක් සම්පුර්ණය කර ඇති ඔහු ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ ඉහළින්ම සිටි විනිසුරුවරයා ය.

1995 නීතී විද්‍යාලයෙන් නීතීඥවරයෙකු ලෙස සමත් වූ තිලකරත්න මහතා ජනාධිපති නීතීඥ ආර්. අයි. ඔබේසේකර මහතාගේ කනිශ්ඨ නීතීඥවරයා ලෙස සෙවය කිරීමෙන් අනතුරුව 1997 වසරේදී රජයේ නීතීඥවරයෙකු ලෙස නීතීපති දෙපාර්තමෙන්තුවට සම්බන්ධවිය.

2000 දී වසරේදී මහෙස්ත‍්‍රාත්වරයකු ලෙස අධිකරණයට සම්බන්ධ වු ඒ මහතා කොළඔ, ගම්පහ, ඇල්පිටිය, මොරවක, රත්නපුර, සහ නාවුල යන අධිකරණ වල රාජකාරි කළ අතර 2012 වසරේදී අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා ද විය.

මහින්ද රාජපක්ෂ රජය සමයේ මංජුල තිලකරත්න මහතා අධිකරණ සේවා කොමිසමේ සිටිය දී අධිකරණයට බලපෑම් එතියි මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.

ඉන්   පසු 2012 ඔක්තෝබර හත් වැනි දා ගල්කිස්සේ දී තිලකරත්න මහතාට මැර ප්‍රහාරයක් එල්ලවිය. ඊට විරෝධය පා විනිශ්චය කාරවරු වැඩ වර්ජනයක් ද සිදු කළහ.

එම ප්‍රහාරය එල්ලකල සැක කරුවන් තවම අත්අඩංගුවට ගෙන නැත.



අදහස් (0)

මංජුල තිලකරත්න මහාධිකරණයට

හෆීල් Thursday, 04 February 2016 10:30 AM

වර්තමාන රජයට දොස් කියන අර ඒකාබද්ධ විපක්ෂය කියලා කියන අය මේ ගැන මොනවා කියන්නේ?(හේ)

:       0       0

ඉන්දික ගම්පහ Thursday, 04 February 2016 01:27 PM

සුභ පැතුම් මංජුල! (නි)

:       0       0

තුෂාන්ත චින්තක Thursday, 04 February 2016 07:19 AM

ඉතා දක්ෂ, නිර්භීත විනිසුරුවරයෙක් ලෙස නීති ක්ෂේත්‍රය තුළ ප්‍රසිද්ධ මෙතුමන්ට තවදුරටත් ජනතාවට සේවය කිරීමට අවස්ථාව උදාවීම පිලිබඳ හදවතින්ම සතුටු වෙමි (බ)

:       0       0

උපුල් Thursday, 04 February 2016 08:00 AM

ඒ කාලේ හිටපු අයගේ ක්‍රමවේදය (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site