ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් දෙදින නිල සංචාරයක් සඳහා සිකුරාදා (5) දිවයිනට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශය පවසයි.
වසර දෙකකට පසුව අද (05) කොළඹදී ආරම්භ වන ඉන්දු‐ ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ නව වැනි සැසියට සභාගීවීමට ඇය එන්නීය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විදේශ අමාත්‍ය මංගල සමරවීර උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වී.විග්නේෂ්වරන් සමග ඇය සාකච්ඡා කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධරයෙන් පිළිගන්නවා.(හේ)
ජනපතිවරණයට පෙර තිබුන යි සමහරුන් පැවසු එහෙත් මේ රටේ ජනතාව විස්වාස නොකළ , එහෙත් අද සිදුවෙන දේවල් අනුව එසේ තිබුන යි සිතිය හැකි ගිවිසුම්ගැන මතක් කිරීමටද?අපේ අද වෙනුවෙන් ඔබේ හෙට, ඇස් ඉස් මස් ලේ දැන් දුන් වීර රණවිරුවනි අපිට කමා කරන්න. (බ)