ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයට පත් කැරුණු සහකාර පොලිස් අධිකාරී ඩී ඩබ්ලිව් සී ධර්මරත්න කුරුවිට බන්ධනාගාරයේ රෝහල් වෛද්‍යවරයාගේ පරීක්ෂණ සඳහා වාට්ටුවට යවනු ලැබ සිටිති.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ලැබෙන වාර්තාවෙන් පසුව තීරණයක් ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා රෝහලට නෙමෙයි යවන්න ඕනි එල්ලුම් ගහට ......(හේ)
ඥානසාර හාමුදුරුවන්ව බන්ධනාගාරයෙන්ම රෝහලට ඇරියාම හාමුදුරුවෝ ඉල්ලලා ගියා වගේ හඬ තලපු අය මේ ගැන මොනවා කියාවිද මන්දා. (බ)