ලලිත්-කූගන්, එක්නැලිගොඩ වැනි අයගේ අතුරුදන්කිරිම් වලට විරෝධය පා සහ කුමාර් ගුණරත්නම් ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (4) කොළඹ පිටකොටුව බෝධිය ඉදිරිපිටි විරෝධතාවයක නිරත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහසේ උද්ඝෝෂණය කරන්න නිදහස ලැබිලා තියෙනවනේ. ඉතින් කමක් නැහැ. ඒ වුණත් ටිකක් කරදරයි සාමාන්‍ය ජන ජීවිතයට (නි)
ගහලා එලවන්නයි තියෙන්නේ.(හේ)
හරිම කන්කරච්චල් කාරයෝ ටිකක්.(හේ)
ලංකාවේ මිනිස්සු නටන්නෙම පිස්සු! (නි)
ජයවේවා! (නි)
බඩු මිල අඩු කරන තුරු මිනිස්සු මොනවා හරි කියා කියා උද්ගෝෂණය කරයි. හැම ගින්නටම වැඩිය ලොකුලුනේ බඩගින්න. බඩගින්නේ ඉන්නේ අයට තරහ යනවා වැඩි. ඉතින් මොනවා හරි කියල උද්ගෝෂණය කරනවා. (ම)
සුදු පාට කැබ් එකක් වත් ගෙවල ගෙනල්ල මේ අයව දාගෙන යන්න හිතෙනවා අම්මපා දුන්න නිදහසෙන් අයුතු ලෙසම අපට කරදර කරනකොට.(හේ)
දැන් නිදහස ලැබිලා තියෙන්නේ.(හේ)
කාලය කා දැමීමක්.(හේ)
වැඩක් නැති මිනිස්සු..නිදහසේ කෑගහන්න තියෙන එකත් ලොකු දෙයක් නේද..ඉස්සර මෙහෙම කෑගෑහුවනම්, කූගන් එක්නෑලිගොඩගෙ වෙච්ච දේම තමයි වෙන්නෙ. (බ)