නුගේගොඩ දෙල්කඳ හංදියේ දී අත්මාංචු කුට්ටම් 2 ක් සමග යතුරු කපන්නකු අත්අඩංගුවට ගත් පොලීසිය, ඔහුගෙන් ලද තොරතුරු අනුව වැල්ලම්පිටියේ පාතාලයට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. පාතාලයට එරෙහි පුද්ගලයෙකු අතුමාංචු දමා මරා දැමීමට සැලසුම් කිරීමක් මේ සිද්ධියෙන් හෙලි වූ බව පොලීසිය පවසයි. හොර යතුරු කැපීම සඳහා අත්මාංචු යතුරු කපන්නාට දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යතුරු කපන්නට විරුද්දවත් නිතිය ක්‍රියාත්මක කළ යුතුයි (හේ)