වත්තල මාබෝල ප‍්‍රදේශයේ තීන්ත කම්හලක් අද අලූයම සිට ගිනි ගනිමින් තිබෙන බවත් කොළඹින් ගිනි නිවීමේ රථ හතරක් එහි යවා ඇති බවත් වාර්තා වේ.
වත්තල මාබෝල ප‍්‍රදේශයේ තීන්ත කම්හලක් අද අලූයම සිට ගිනි ගනිමින් තිබෙන බවත් කොළඹින් ගිනි නිවීමේ රථ හතරක් එහි යවා ඇති බවත් වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ "ගිනි නිවන රථ" කොච්චර යැව්වත් වැඩක් නැහැ .මොකද ඒවායේ ටැංකියේ තියන වතුර ටික ඉවර උනාම වතුර ගන්න තැනක් හෝ ක්‍රමයක් නැහැ . රත්මලාන දුම්රිය වැඩපොළේ සහ වේරහැර ලංගම වැඩපොළේ නම් ගැලුම් ලක්ෂ ගණනක ජල සංචිතයක් හදිසි ගිනි නිවීමට ගබඩා කර තිබු බව නම මම දන්නවා . (කෞ)