දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ සාමාජිකයෙකු වන වන්නි දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සී.සිවමෝහන් එම පක්ෂයෙන් ඉල්ලා අස්වී ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයට එක් විය. දෙමල ජාතික සන්ධානය යටතේම ඇති ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය හා මෙසේ එක් වූ සිකවමෝහන් එම පක්ෂයේ මහ ලේකම් මාවෙයි සේනාධිරාජා මහතාට ලිපියකින් ඒ බව දැනුම් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද වෙනස? දෙකම එකයිනේ. (නි)