එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු සිව් දින නිල සංචාරයක් සඳහා අද (06) ලංකාවට පැමිණියේය. ශ්‍රී ලංකා රජයේ ආරාධනාවකට පැමිණි ඔහු උතුරු නැගෙනහිර ප්‍රදේශ වල ද සංචාරය කිරීමට නියමිතය.
මීට පෙර රජයේ මානව හිමිකම් සුරැකීමට ගෙන ඇති පියවර පිළිබඳව ඔහුගේ සතුට පළ කර තිබිණී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාව අපි සාදරයෙන් පිලිගන්නවා... ඒකාධිපති පාලනය නිමා කිරීමට මෙතුමාත් අපට උදව් කළා...(බ)
යුද අපරාද කරලා නැතිනම් කාටවත් බයවෙන්න දෙයක් නෑ (බ)
ඔන්න රට පාවාදීමේ පලුමු පියවර (කෞ)
රටින් කැල්ලක් දෙනවනම් තවත් කැමතිවේවී (බ)
මෙයට මද පෙරදිග මානව හිම්කම් හොයන්න බැරුව ඇති තමන්ගේ වැඩක් බලාගන්නේ නැතුව එනවා (කෞ)
තමන්ගේ ඇහේ පොල් පරලයක් තියන් අනුන්ගේ ඇහේ ඇල්පෙනිත්ත සොයන මිනිසුන් තාම ඉන්නවා.(කෞ)
අන්න ආව, විනාශ කරන්නේ එහෙම නෑ මගේ රට (කෞ)
මැදපෙරදිග රටවල මානව හිමිකම් හොයන්න බලන්න බය හින්දද මෙහෙ එන්නේ..? (බ)