හබරාදුවදී මෝටර් රථයක් පරීක්ෂා කළ අවස්ථාවකදී අවි දෙකක් සහ බෝම්බයක් සමග තරුණයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මීගමුව වෙරළ තීරයේ නාදුනන පිරිමි මළ සිරුරක් සොයාගත් බව පොලීසිය කියයි.මෙම මළ සිරුර වයස අවුරුදු 45 ක පමණඅයකුගේ විය හැකි බවත් නළලේ කැපුම් තුවාල ඇති බවත් පොලීසිය පවසයි.
ගල්නෑව කලන්කුට්ටිය වාන් ඇලේ තිබී නාදුනන සිරුරක් සොයාගත් බව පොලිසිය පවසයි. ඔහු දින තුන හතරකට පෙර මරණයට පත් වන්නට අතැයි පොලිසිය සැක කරයි.
අත්තම්මා සමඟ මල් කඩන්නට ගිය තුන් හැවිරිදි දරුවකු බේරුවල රොක්ලන්ඩ් පාරේදී යතුරුපැදියක හැපී මිය ගිය බවත් සැකකාර 18 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd