දේවි බාලිකා ත්‍යාග ප්රදානෝත්සවය අගමැති ප්‍රධානත්වයෙන් කොළඹ දේවි බාලිකා විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් එම විද්‍යාලයීය අචාර්ය විමලා ද සිල්වා ශ්‍රවණාගාරයේ දී අද පැවැත්විණ. 26 October 2017
නව නාවික හමුදාපති වැඩ බාරගනී නාවික හමුදාවේ 22 වැනි නාවික හමුදාපතිවරයා වශයෙන් පත් වු වයිස් අද්මිරාල් එස් රණසිංහ මහතා අද (26) නාවික හමුදා මුලස්ථානයේ දී සුභ මොහොතින් සිය ධුරයේ වැඩ බාරගත්තේය. 26 October 2017
මොරටු සරසවි සිසුහු විරෝධතාවක ගැටලු කිහිපයක් මුල් කරගනිමින් සහ ඊට විසඳුම් ඉල්ලා මොරටු විශ්ව විද්‍යාල සිසුහු පිරිසක් මොරටු විශ්ව විද්‍යාල භූමියේ දී අද ( 26 ) විරෝධතාවක් පැවැත්වූහ. 26 October 2017
අන්තරේ කොටුවේ උද්ඝෝෂණයක අන්තර් විශ්වවිද්‍යාල භික්ෂූ බලමණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර හා වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් යන තිදෙනා නිදහස් කරන්නයි ඉල්ලා අද(26) අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹ කොටුවේදී නිහඬ විරෝධතාවයක යෙදුණේය. 26 October 2017
නාගොඩ අමරවංශ නාහිමි අවසන් කටයුතු කැම්බල්පිටියේදී මරදාන ශ්‍රි ලංකා මහා පිරිවෙන් විහාරාධිපති ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක නාගොඩ අමරවංශ නාහිමිගේ අදාහන පුජෝත්සවය අද (25) බොරැල්ල කැම්බල් පිටියේදී සිදුකරන ලදී. 25 October 2017
සමෘද්ධි සංවර්ධන නිලධාරීහු බදුල්ලේ උද්ඝෝෂණයක බදුල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීහු අද(25) බදුල්ල නගරයේ දී උද්ඝෝෂණයක් කළහ. 25 October 2017
ජාතික අපස්මාර මධ්‍යස්ථානය විවෘත කරයි ජාතික රෝහලේ ජාතික අපස්මාර මධ්‍යස්ථානය අද (24) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත විය. 24 October 2017
හිර කළ අලිඇතුන් නිදහස් කරන්නැයි ඉල්ලා දේවකනලව්වක් රජය විසින් හිර කරගෙන සිටින හීලෑ අලිඇතුන් නිදහස් කරදෙන ලෙස ඉල්ලා පාරම්පරික කපු පත්තිනිවරු හික්කඩුව සීනිගම දෙවොල් මහා දේවාලයේදී අද (24) දේවකනලව්වක් හා පොල් ගැසීමක් සිදු කළේය. 24 October 2017
ආබාධිත රණවිරුවන් තිදෙනකුට මංගල සීනු හැඬවෙයි යුද්ධයේ දී පුර්ණ කාලීන ආබාධිත තත්ත්වයට පත්වු විජයබාහු පාබල රෙජිමේන්තුවේ රණවිරුවන් තිදෙනෙක් අද (24) යුග දිවියට එළැඹුණහ. 24 October 2017
දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා අත්සන් ලක්ෂයක් දේශපාලන සිරකරුවන් වෙනුවෙන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් උතුරු පළාතෙන් අත්සන් ලක්ෂයක් ලබා ජනාධිපතිතුමන්ට බාර දීමට පියවර ගෙන ඇත. 24 October 2017
දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි උද්ඝෝෂණයක් දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙසත් උපවාසයේ යෙදෙන තිදෙනාගේ ඉල්ලීම් ඉටු කරන ලෙසත් ආණ්ඩුවට බල කිරීමේ නිහඬ උද්ඝෝෂණයක් අද(23) කොළඹ අධිකරණ අමාත්‍යංශය ඉදිරිපිට දී පැවැත්විණි. 23 October 2017
හොඳම වාර්ෂික ගිණුම් වාර්තාව විශාඛාවෙන් අධ්‍යාපන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය (aat) එක්ව සංවිදානය කළ ‘වසරේ හොඳම වාර්ෂික ගිණුම් වාර්තාව’ ඉදිරිපත් කළ පාසල තේරීමේ සමස්ත ලංකා තරගාවලියේ සම්මාන ප්‍රධානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී අද(23) පැවැත්විණි. 23 October 2017
‘යදමින් බැඳි අක්ෂර‘ ජනගත වෙයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පසුගිය කාලයේ බන්ධනාගාරගතව සිටියදී ලියන ලද ‘යදමින් බැඳි අක්ෂර’ නමැති කෘතිය ජනගත කිරීම අද(22) කොළඹ 07, තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී සිදු කෙරිණි. 22 October 2017
කරුවලගස්වැව ගොවීහු වැසි පතා දෙවියන් යදිති දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ජලගැලීම් හා නායයෑම් ඇතිවන තරමට පවා වර්ෂාව ඇද වැටුණද රටේ ආහාර නිෂ්පාදනයට විශාල දායකත්වයක් ලබා දෙන රජරට ප්‍රදේශයට දැනට වසර එකහමාරක පමණ කාලයක සිට පවතින දැඩි නියගය තවදුරටත් පැවතීම හේතුවෙන් ප්‍රදේශයේ ගොවිහු අසරණ වී සිටිති. 22 October 2017
මහගිරිදඹේට වැටුණු කුණු කන්ද ඉවත්කරන්න හමුදා කණ්ඩායමක් හැටන් ශ්‍රීපාද මාර්ගයේ නල්ලතන්නිය මහගිරිදඹ ප්‍රදේශයට ශ්‍රීපාද උඩමවේ සිට පහළට කඩාගෙනවිත් පියගැටපෙළේ රැදී ඇති කැළිකසල කන්ද සහ පස්කන්ද ඉවත් කිරිම සඳහා යුද හමුදා භටයින් 40 ක් සමන්විත භට පිරිසක් අද (22) සිට දින තුනක් පුරා ශ්‍රීපාද උඩමළුවේ ස්ථානගත කළ බව දහනව ලංකා ජාතික ආරක්ෂක බලමුවේ අණදෙන නිළධාරි මේජර් ඒ.ඩි ගුණවර්ධන මහතා පැවසීය. 22 October 2017
ගැටළු විසඳාගැනීමට 5000 ක් ජනපති - අගමැති හමුවට එති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිලමෙහෙවෙරේ ජනතා ගැටලු විසඳීමට වව්නියාවට පැමිණියහ. සියගැටළු විසඳාගැනීම සඳහා වව්නියාවේ සාමාන්‍ය වැසියෝ 5000 කට ආසන්න පිරිසක් පැමිණ සිටියහ. 21 October 2017
තාක්ෂණ අමාත්‍යංශයට වෙබ් අඩවියක් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ නව වෙබ් අඩවිය අද ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය. 20 October 2017
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ගුරු පත්වීම් ‘‘අද මේ රටට දියුණු වෙන්නනම් පුහුණු, උපාධිය, ඩිප්ලෝමා ලැබුණු ගුරුවරු අවශ්‍යයයි .ගුරුවරු නැතිනම් මිනිස් සම්පත දියුණු කරන්න බැහැ. මිනිස් සම්පත් නැතිව රට දියුණු කරන්න බැහැ‘‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(20) අරලියගහ මන්දිරයේ පැවැති ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සදහා ගුරු පත්වීම් ලබාදීමේ උත්සවයක දී පැවසීය. 20 October 2017
ජාත්‍යන්තර පාලි භාෂා දිනය පේරාදෙණියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මූලිකත්වයෙන් ජාත්‍යන්තර පාලි භාෂා සම්මන්ත්‍රණයක් පැවැත්වීම පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලැබු ජයග්‍රහණයක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා පැවැසිය. 20 October 2017
රට බෙදන හැටි කෘතිය එළි දකියි ‘ව්‍යවස්ථා සෙල්ලමෙන් රට බෙදන හැටි‘ කෘතිය එළිදැක්වීමේ උත්සවය සියම් මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය 19 October 2017
ඩී.බී.ධනපාල නමින් සමරු මුද්දරයක් ප්‍රකට පුවත්පත් කලාවේදී ඩී.බී.ධනපාල මහතා නමින් සමරු මුද්දරයක් එළි දැක්වීම අද(19) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 19 October 2017
අන්තර්ජාතික විද්වත් සමුළුව ඇරඹෙයි ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන පීඨය මගින් සංවිධානය කරනු ලබන දෙවැනි ජාත්‍යන්තර විද්වත් සමුළුව අද (19) ඇරඹිණි. මෙම සමුළුව 20 , 21 දක්වා ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේදී පැවැත්වේ. 19 October 2017
අැමැති සරත් අමුණුගම හා ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් අතර හමුවක් විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් බ්‍රිස් හචිසන් මහතා අතර විශේෂ හමුවක් අද (19) සෙත්සිරිපායේ පිහිටි විශේෂ කාර්යභාර අමාත්‍යංශයේ දී පැවැත්විණි. 19 October 2017
ව්‍යවස්ථාව ගැන සමීක්ෂණ වාර්තාව අගමැතිට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය ඇතුළු ආයතන තුනක් සිදුකළ සමීක්ෂණයේ වාර්තාව අද(19) පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 3දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගන්වනු ලැබිණි. 19 October 2017
සයිටම් විරෝධීහු අත්පත්‍රිකා බෙදති සයිටම් ආයතනය මගින් වෛද්‍ය උපාධි පිරිනැමීමට කටයුතු කිරීම නිසා සෞඛ්‍ය සේවාව බරපතල අර්බදුයකට පත්ව ඇතැයි කියමින් ජනතාව දැනුම්වත් කිරීමේ අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් අද(19) පෙරවරුවේ කොටුව දුම්රියපොළ අසල දී පැවැත්විණි. 19 October 2017
සැමට සෙවණින් අශෝකපුරට නිවාස 98ක් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන ‘සැමට සෙවණ‘ නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිවූ නාත්තණ්ඩිය අශෝකපුර ආදර්ශ ගම්මානය විවෘත කිරීම අද(18) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 18 October 2017
දීපාවලී ආලෝකයෙන් උතුර පිබිදෙයි අදට(18) යෙදී ඇති දීපාවලි සැමරුම් දිනය නිමිත්තෙන් උතුරේ හින්දු බැතිමත්හු අද පුද පූජා ඇතුළු උත්සව පැවැත්වූහ. 18 October 2017
පකිස්තාන විදේශ ලේකම්වරිය ජනපති හමුවෙයි පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ද්විපාර්ශවීය දේශපාලන උපදේශන සාකච්ඡාවලට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි පාකිස්තාන විදේශ ලේකම් ටෙහ්මින් ජන්ජු මහත්මිය අද (17) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී සාකච්ඡා පැවැත්වූවාය. 17 October 2017
පෙරටුගාමියෝ ඇමරිකා තානාපති කාර්යාලට ඉදිරිපිට විරෝධයක කියුබාවට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂ සමාජිකයෝ පිරිසක් අද(17) කොල්ලුපිටිය ඇමරිකා තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. 17 October 2017
සයිටම් සිසු ජන විරෝධයක් සයිටම් සිසු ජන ව්‍යාපාරයේ සුගතානන්ද හිමි,ලහිරු විරසේකර සහ රයන් ජයලත් වහා නිදහස් කරන්නැයි ඉල්ලමින් සයිටම් සිසු ජන ව්‍යාපාරය කොටුව බෝ ගහ අසල අද (16) විරෝරධතාවක නිරත වුහ. 16 October 2017
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025