(ජයමාල් චන්ද්‍රසිරි)
දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙසත් උපවාසයේ යෙදෙන තිදෙනාගේ ඉල්ලීම් ඉටු කරන ලෙසත් ආණ්ඩුවට බල කිරීමේ නිහඬ උද්ඝෝෂණයක් අද(23) කොළඹ අධිකරණ අමාත්‍යංශය ඉදිරිපිට දී පැවැත්විණි.
දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය මෙය සංවිධානය කළ අතර ඊට සහභාගී වූ අයෙක් අඩ නිරුවතින් පොතක් ද අතැතිව සිය විරෝධය පළ කිරීම විශේෂත්වයක් විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවිය ඉදිරිපිට වාහන නලාවක් වත් ගහන්න බැරි රටේ, උසාවිය ඉදිරිපිට පොලිස් නිලධාරින් අසල උද්ඝෝෂණය කිරීම අධිකරණයට සහ නීතියට කරන නිගාවක්...
ගහලා පන්නන්න කවුරුවත් නැද්ද?
මේ මුහුණ වසාගෙන ඉන්න අය පොලිසියට සහ යහපාලනයට පෙන්වනවා. මේ අය පොලිසියට ඕනේ කරන පාතාලයෙක් ද කියලා බලන්නවත් පොලිසියට හයියක් නැද්ද? අර සිංහල බෝඩ් එක අල්ලන් ඉන්න කෙනා මොකද බිම බලාගෙන? ඔලුව උස්සලා කෙලින් බලන්නකෝ. ඔය සිර කර සිටින දෙමල ත්‍රස්තයෝ බෝම්බ පුපුරවන කාලේ බෝම්බ පුපුරවා මිනිස්සු මරන්න එපා කියලත් උද්ඝෝෂණ කළාද? මේ ගොල්ලන්ට දේශපාලන හිරකාරයෝ කියන්නේ මොන දේශපාලන පක්ෂයකට අයත්ව සිටි නිසාද? අනේ ඝෝඨාභය රාජපක්ෂ මහත්තයෝ ඔබේ අඩුව සිංහල අපිට හොඳට පෙනෙනවා. ඔබ සිටියා නම් ඇඳුම් නැතුව යාපනයට දුවන බව නම් මට සහතිකයි.
කොහොමද මේ ගොල්ලෝ දේශපාලන සිරකරුවන් වෙන්නේ? කවද්ද මේ ගොල්ලෝ දේශපාලනය කලේ?
ගුරු සංගමයේ ලොක්කෙකුත් මෙතන නේද? කවදත් පෙනුනේ ත්‍රස්තවාදීන්ගේ දුක. කොටි අහිංසක ළමයි ගස්වල ගහලා, කපල මරණ කාලේ මේ මනුස්සයා හිටියේ කොහෙද? මම කවදාවත් මේ පුද්ගලයා සිංහල ජාතියට පක්ෂව එක වචනයක් කතාකරනවා දැකලා නැහැ. නමුත් සිංහල මිනිහෙක් මෙහෙම කළොත් ජාතිවාදීන් කියනවා.
මේ සමහර දෙමව්පියෝ තමන්ගේ ළමයින්ව කොටි සංවිධානෙට බන්දවලා කොටි සංවිධානයෙන් ලාභ ප්‍රයෝජන අරගෙන දැනේ ළමයි මැරුනහම බොරුවට අඩනවා!
කිසිම කෙනෙක් නිදහස් කරන්න එපා. වරදක් නිසයි ඇතුලෙ ඉන්නෙ
දේශපාලන සිරකරුවන් ත්‍රස්තවාදී හිරකරැවන් ලෙස නිවැරදි විය යුතුය
බස් වල, කොච්චි වල බෝම්බ තබමින්, සමුල ඝාතන වල යෙදුන පුද්ගලයන් ත්‍රස්තවාදීන් මිසක් දේශපාලන සිරකරුවෝ වෙන්නේ කොහමද ? කොහොම නමුත් මොවුන් පිළිබඳව ඇති නඩු කටයුතු ඉක්මන් කරන්න. වැරදි නම් දඩුවම් කරන්න නැත්නම් නිදහස් කරන්න. නඩු ප්‍රමාදය මොවුන්ට පමණක් තිබෙන ප්‍රශ්නයක් නොව අප සැමටම තිබෙන ප්‍රශ්නයකි