(රොමේෂ් මධුෂංඛ / ජවුෆර් ඛාන්)
අදට(18) යෙදී ඇති දීපාවලි සැමරුම් දිනය නිමිත්තෙන් උතුරේ හින්දු බැතිමත්හු අද පුද පූජා ඇතුළු උත්සව පැවැත්වූහ.
හිරු දෙවියන්ට පහන් දැල්වීම නොහොත් අඳුර මකා ආලෝකය ලැබීම, නරක පරදා හොඳ ජයග්‍රහණය කිරීම මෙන්ම සුර අසුර යුද්දයේදී අසුරයින් පරදා සුරයින් ජයග්‍රහණය කිරීම ආදී කරුණු සිහිපත් කරමින් දීපාවලී සැමරුම සිදු කෙරේ.
මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන දීපාවලී පූජාව මඩකලපුව ආනෙයිපන්දිපිල්ලයාර් කෝවිලේ දී පැවැත්විණි.
(ඡායාරූප - රොමේෂ් මධුෂංක)







(ඡායාරූප - ජවුෆර් ඛාන්)


(පුත්තලම - එච්.චන්දන)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd