‘රිද්ම සැරිය‘ ජනපති ප්‍රධානත්වයෙන් ලෝක ළමා දිනය වෙනුවෙන් කොළඹ මහල් නිවාසයන් හි ජීවත්වන දූ දරුවන්ගේ කලා හැකියාවන් සමාජගත කිරීමේ අරමුණින් නාගරික සංවර්ධන අධිකාරිය සංවිධානය කළ ‘රිද්ම සැරිය’ කලා ප්‍රසංගය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී අද සවස පැවැත්විණි. 01 October 2017
සාම පා ගමන මඩකලපුවේ රටේ ස්ථීර සාමය උදෙසා ජාතික සාම පදනමේ අනුග්‍රහයෙන් මඩකලපුව දිස්ත්‍රික් සියලු ආගම් පදනම විසින් සංවිධානය කරන ලද ‘සාම පා ගමන‘ අද (01) පැවැත්විණි. 01 October 2017
යතුරුපැදි - ත්‍රීරෝද රථ අනතුරින් අත්පැටවකුට අසාධ්‍යයි පුත්තලම අනුරාධපුර මාර්ගයේ 10 කණුව ආසන්නයේ දී යතුරුපැදි හා ත්‍රී රෝද රථ අනතුරින් අද (29) මාස හයක පමණ ඇත්පැටවකු තුවාල ලබා සිටින අයුරු 29 September 2017
කදුරුවෙල ත්‍රෛභාෂා ජාතික පාසලට මුල්ගල් තැබෙයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීම්කට අනුව ඉන්දීය ජන රජයේ ආධාර ඇතිව ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමේ අරමුණින් පොළොන්නරුව, කදුරුවෙල ඉදිකිරීමට නියමිත ත්‍රෛභාෂා ජාතික පාසැල සඳහා මුල්ගල් තැබීම අද(29) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා අතින් සිදු කෙරිණි. 29 September 2017
ජනපති සාරානාත් ධර්ම නිකේතනයේ දෙහිවල, කථබෝවිල සාරානාත් ධර්ම නිකේතනයේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අංකුරයක් රෝපණය කිරීමේ පුණ්‍යේත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පැවැත්විණි. 28 September 2017
යක්කලමුල්ලෙන් යෝධ බිම්මලක් යක්කලමුල්ල මානකඳුර ප්‍රදේශයේ පදිංචි දොළමුල්ලගේ සුනිල් මහතාගේ නිවස අසල විශාල ප්‍රමාණයේ යෝධ බිමිමලක් පිපී ඇත. 28 September 2017
දැදුරු ඔයේ වැලි ජාවාරම නැවතත් දැදුරු ඔය මුහුදට වැටෙන හලාවත මෝයකට ආසන්නයේ සිදු කෙරෙන වැලි ජාවාරමක් හේතුවෙන් දැවැන්ත විනාශයකට දැදුරු ඔය යළි ගොදුරු වී ඇතැයි පරිසර සංවිධාන කියයි. 27 September 2017
අරලියගහ මැදුරේදී දහස් නමකට දානයක් රටට, ජාතියට හා රණවිරුවන්ට සෙත් පතා භික්ෂූන් වහන්සේලා දහස් නමක් උදෙසා දානමය පිංකමක් අද(27) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. 27 September 2017
අලි වැටක් ඉල්ලා දිසාපති කාර්යාලය වටලති විදුලි අලි වැටක් ඉදිකර දෙන ලෙස ඉල්ලා තලාව ගම්මාන රැසක ගම්වාසීහූ පිරිසක් අද (27) අනුරාධපුර ඩි.එස්.සේනානායක වටරවුම අසල උද්ඝෝෂණයක නිරතවුහ. 27 September 2017
සයිටම් වෙනුවෙන් බෝධි පූජාවක් මාළඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට පක්ෂව මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපිය පිරිසක් අද (26) කොළඹ ගංගාරාම විහාරස්ථානයේදි ආශිර්වාද බෝධි පුජාවක් පැවැත්වූහ. 26 September 2017
බණ්ඩාරනායක ගුණ සමරුව හොරගොල්ලේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 58 වැනි ගුණ සමරු උත්සවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසල දී පැවැත්විණි. 26 September 2017
රැකියා විරහිත උපාධිධාරීහු හබරණ - පොළොන්නරු පාර වසති උතුරු මැද පළාත් රැකියා විරහිත උපාධීධාරීන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් අද(25) හබරණ - පොළොන්නරුව ප්‍රධාන මාර්ගය අවහිර වී තිබිණි. 25 September 2017
කුරුණෑගල - කොළඹ පාර අවහිර කරති මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී උද්ගත වී ඇති ගැටළු වලට පිළිගත හැකි ස්ථිර විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලමින් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ඉඩම් අහිමිවන ජනතාව ඇතුළු විශාල පිරිසක් එක්ව අද පස්වරුවේ කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගය මල්පිටිය ප්‍රදේශයෙන් හරස් කරමින් විරෝධතාවක් ආරම්භ කළහ. 25 September 2017
ලංගම බසය මතට ගසක් කඩා වැටෙයි පිටකොටුව ඕල්කට් මාවත හා මරදාන ටෙක්නිකල් හන්දිය අතර දුම්රිය මූලස්ථානය ඉදිරිපිටදි අද(25) ලංගම බස් රථයක් මතට ගසක් කඩා වැටිණි. 25 September 2017
අලි කරදරයට එරෙහිව ගම්මු පාරට බසිති තම ගම්මානවලට දිගින් දිගටම එල්ල වන වල් අලින්ගේ හිරිහැර වලක්වාලීමට පියවර ගන්නා ලෙස බල කරමින් මැදිරිගිරියේ ගම්මාන රැසක ජනතාව අද පෙරවරුවේ මැදිරිගිරිය නගරයේ දී උද්ඝෝෂණයක් ආරම්භ කළහ. 25 September 2017
ග්‍රෑම් 200ක කුකුළු බිත්තරයක් හබරාදුව දික්කුබුර අන්දුගොඩ ප්‍රදේශයේ කුකුල් ගොවිපොළකින් ග්‍රෑම් 200ක පමණ බිත්තරයක් හමුවී ඇත. 24 September 2017
හපුතලේදී මෝටර් රියක් ගිනිගනී හපුතලේ පහළ විහාරගල ප්‍රදේශයේ අද (23) පස්වරුවේදී නිකපොත සිට බෙරගල දක්වා ධාවනය වෙමින් තිබුණු මෝටර් රථයක් හදිසියේ ගිනිගෙන මුළුමණින්ම විනාශ වී තිබේ. 23 September 2017
ති‍්‍රරෝද රිය කාසල්රි රක්ෂිතයට පෙරළෙයි හැටන් සිට මස්කෙළිය දක්වා අධික වේගයෙන් ධාවනය වු ති‍්‍රරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන කාසල්රි ජලාශ රක්ෂිතයට පෙරලි තිබූ අයුරු වේගය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුවි ඇති බවත් අනතුරින් තිදෙනකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කළ බවත් නොර්වුඩ් පොලිසිය පවසයි. 23 September 2017
කාචය තුළින් ලෝකය දැකීම තෙවැනි ඇසකින් ලෝකය නැවුම් ආකාරයට දැකීමට කැමති සමුහයක් එක්වී මුහුණු පොත තුළ නිර්මාණය කළ“ කැප්චර් පොටෝ ක්ලබ්(capture photo club)“නිර්මාණශිලී ඡායාරූපයට ඇළුම් කරන බාල මහලු කාගෙත් ඉමහත් ආකර්ෂණයක් මුහුණු පොත තුළ මේ වන විට හිමි කර ගැනීමට සමත්ව ඇත. 21 September 2017
ලොව දිගම ඔසරි පොට පාසල් සිසුන් අතින් නුවරදී දිග හැරෙයි ලොව දිගම ඔසරි පොට සහිත ඔසරිය ඇඳ ගිනස් වාර්තාවකට හිමිකම් කීමේ අරමුණින් මනාලියක් අද (21) මහනුවර ගන්නෝරුවේදි මංගල ගමන් ඇරඹුවාය. 21 September 2017
සයිටම් විරෝධතා රටපුරා මාලබේ වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් රටපුරා උද්ඝෝෂණ රැසක් පැවැත්විණි 21 September 2017
දිසාපති කාර්යාලය වටලති උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමට පියවර ගැනීමට නිසා තම රැකියා අවදානමක බව කියමින් හා ඊට විරෝධය පළ කරමින් පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයෝ පිරිසක් අද (21) විරෝධතා පෙළපාලියකින් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඇතුල් වූහ. 21 September 2017
සයිටම් වීරෝධී වැඩ වර්ජන රටපුරා සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු අද (21) උද්ඝෝෂණයක් ඇරඹුහ. 21 September 2017
ජනපති මෛත්‍රීට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් භෝජන සංග්‍රහයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වැනි සමුළුවට සහභාගිවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට අද රාත්රියේදී ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ මෙලනියා ට්‍රම්ට් මහත්මිය විසින් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදි. 20 September 2017
උද්ඝෝෂණයක් නිසා පාර්ලිමේන්තු පාර අවහිර වෙයි මවුබිම සුරැකීමේ රණවිරුවෝ සංවිධානය හා ජාතික සංවිධාන රැසක් එකතුව අතුරුදහන් වූවන් සම්බන්ධ පනත වහා හකුළාගන්නා ලෙස රජයට බල කරමින් අද(20) පාර්ලිමේන්තු වටරවුමේ දී උද්ඝෝෂණයක් පැවැත්වීය. 20 September 2017
මෝටර් රිය නිවසකට කඩා වදී දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ එඬේරගල වංගුව ආසන්නයේ දී අද(20) අලුයම 2 මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් තුළට කඩා වැදීමෙන් නිවසට හා මෝටර් රියට බරපතල හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි. 20 September 2017
විස්සේ තීන්දුව ප්‍රකාශ කරද්දි රතිඤ්ඤා දල්වති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම්දීමත් සමඟ ඇඹිලිපිටිය,හම්බන්තොට හා අම්බලන්තොට යන ස්ථාන තුනේ දී ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන පිරිස් අද (19) රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා පැවැත්වුහ. 19 September 2017
සයිටම් අහෝසි කරන ලෙස ඉල්ලා දෙමාපියෝ පොල් ගහති සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා වෛද්‍යවරු හා වෛද්‍ය සිසුන්ගේ දෙමාපියෝ අද (19) මෝදර මහා කාලි අම්මාන් කෝවිලට ගොස් රජයේ ක්‍රියාදාමයට එරෙහිව දේව කන්නලව් කර පොල් ගැසුහ. 19 September 2017
නිරෝගී දිවියක් සඳහා ග්රන්ථ හතක් එළිදකී විජය පුවත්පත් සමාගමේ ශිරානි ගල්ලෑල්ල, ගයාන් සූරියආරච්චි සහ සුබෝධිනී පෙරේරා යන මාධ්‍යවේදීන් විසින් සංස්කරණය කරනු ලැබූ ග්රන්ථ කිහිපයක් අද(19) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී එළිදැක්විණි. 19 September 2017
කඩාවැටුණු ගොඩනැඟිල්ලට යටවූ තැනැත්තා බේරාගනී අහංගම, කතලුවේ දි කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන් බුන් අතර සිරවී සිටි එක් පුද්ගලයෙක් මහත් පරිශ්‍රමයක් දරා අද දහවල් වනවිට බේරාගත් බව අහංගම පොලිසිය පවසයි. 18 September 2017
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025