(ජයමාල් චන්ද්‍රසිරි)
දෙහිවල, කළුබෝවිල සාරානාත් ධර්ම නිකේතනයේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අංකුරයක් රෝපණය කිරීමේ පුණ්‍යේත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පැවැත්විණි.








(ජයමාල් චන්ද්‍රසිරි)
දෙහිවල, කළුබෝවිල සාරානාත් ධර්ම නිකේතනයේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අංකුරයක් රෝපණය කිරීමේ පුණ්‍යේත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පැවැත්විණි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ වෘක්ෂ වන්දනාව කවර ඉවරවේද ? මේව බලල රටම එපාවෙලා. මෙම කහපාට ඇඳගත්තු අය දෙසන බණ වලින් රටට වැඩක් උන්නාම් මෙහෙම තියේද ? පාඨකයිනි මෙම වාක්ෂ සහ පිළිම වන්දනාව මීළඟ පරම්පරාවට නොයන්න ළමා පරපුර හැඩගස්වන්න. ළමයින්ට යථාර්තය පෙන්වා දෙන්න . නියම ආකාරයට පන්සිල් රකින්න උගන්වන්න. වාහනවල ආගම් ප්‍රදර්ශනයෙන් ඉවත්වන්න. ආගම සහ රැකියාව ප්‍රද්ගලික කාරනාවක් මිස ප්‍රදර්ශනය නොකල යුතු දෙයකි. ඔබේ ආගම රැකියාව අන් අයට වැදගත් නැත . අදාල වන්නේ ඔබේ හැසිරීම පමණි . කුරුස ගසාගෙන වාහනවල යන දොස්තර මහත්වරුන්ටත් මෙය අදාළය.
අප ජාතියක් හැටියට ඉදිරියට නොයන්නේ මෙම බොරු ආගම් උන්මාදය හේතුවෙනි .පාලකයන් උගතුන් ව්‍යාජයෙන් කරනු ලබන මෙවැනි බොරු වැඩ හුදු ජනතාව ළමා ළපටින් අවංකව කරනු ලබයි. බොහොවිට එහි ප්‍රතිපලය සමාජය පසුගාමී විම පමණි. බොරු නැකත් රාහු කාලය අත්‍පුරා බඳින නූල් මේහා සම්බන්දය . කරුණාකර ඉදිරි පරම්පරාවට මෙම ගෝත්‍රික ප්‍රදර්ශන ගෙනයාමට ඉඩනොදෙන්න. මෙවැනි ක්‍රියාවලින් අප සමාජය යහපත්වී නැති බව අත්දැකීම අනුව පෙනේ. එසේවූවා නම් අසරණ බුරුම සරණාගතයන්ට පහරදෙන්නේ නැත...
බෝ පැල එකක් නොවෙයි දාහක් සිටෙව්වත් මේ රටට ජාතියට ආගමට කරන පවු ගෙවන්න බැහැ......