පුෂ්පකුමාර ජයරත්න
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී උද්ගත වී ඇති ගැටළු වලට පිළිගත හැකි ස්ථිර විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලමින් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ඉඩම් අහිමිවන ජනතාව ඇතුළු විශාල පිරිසක් එක්ව අද පස්වරුවේ කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගය මල්පිටිය ප්‍රදේශයෙන් හරස් කරමින් විරෝධතාවක් ආරම්භ කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අනිත් ජනතාවට කරදර වන ලෙස පාරවල් වසාගෙන ඉන්න අයට පහර දී එලවා දැමිය යුතුයි.
බයක් ඇති . මේ ආණ්ඩුව මාර්ගයක් නිමකරවී කියල
අපේ මිනිස්සු ඔහොම තමයි... මොනවා කරන්න ගියත්. දෙකට තුනට බෙදිලානේ ඉන්නේ. ගමට රටට හොඳ වැඩක් වෙනවනම් එකට සහයෝගය දෙනවා මිසක් මොනවා මේ කරන්නේ? අපේ රටට හෙන ගැහිලා තියෙන්නේ නුගත් මිනිස්සු නිසා තමයි. බලන්න අනිත් රටවල්වල මිනිස්සු හරිම බුද්ධිමත් විදියට හිතන්නේ