ශ්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර වසර 70ක් සපිරීම නිමිත්තෙන් විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවැත්විණි.
මෙම අවස්ථාවට සාර්ක් රටවල් නියෝජනය කරමින් කතානායකවරු සහ නියෝජ්‍ය කථානායකවරු රැසක් පැමිණ සිටියහ.
(ඡායාරූප-ශාන්ත රත්නායක)




(ඡායාරූප-රොමේෂ් ධනුෂ්ක සිල්වා)







(ඡායාරූප-ඉෂාන් සංජීව)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සිනහවන් වල ගැබ්ව ඇත්තේ කුමක්ද ????? අපි නුබලාව රැවටීමේ 70වන සංවත්සරය පවත්වනවා යන්න නොවේද ???
හොඳ දෙයක්.එත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ රටේ ජනතාවට තමන්ගේ නියෝජිතයින්, නායකයින් තෝරා පත්කරගන්න එකට.
නමුත් අද 70 වසරක ප්‍රජාතන්ත්‍රවාදය ගැන ශ්‍රී ලාංකිකයන් ලෙස අපට සතුටු විය හැකිද ? මුළු රටම ණය ගොඩක ජනතාව පත් කල ජනතා නියෝජිතයන් මහජන මුදල් වංචා කරලා. රටේ ජනතාව අද කබලෙන් ලිපට ඇඳ වැටිලා.
මට හිතෙන්නේ නම් පාර්ලිමේන්තුවට වසර 70 යි.... එත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනනම් තව වසර 70ක් වත් යයි...
පාර්ලිමේන්තුවේ තිබුණ විරාජමානබව දැන් බොදවී ගිහිල්ල .1977 න් පසු සුන්දර මිනුසුන්ගෙන් සමන් විත ඒ මන්දිරය හොරු (හරක් හොරු,මාල හොරු,කුඩු කරයෝ ) අරක් ගත්තට පස්සේ දැන් හොදටම අපිරිසිදු වෙලා. හොදම උදාහරණය මල්වතු හාමුදුරුවන්ගේ ප්‍රකාශය බලන්න.