පුත්තලම අනුරාධපුර මාර්ගයේ 10 කණුව ආසන්නයේ දී යතුරුපැදි හා ත්‍රී රෝද රථ අනතුරින් අද (29) මාස හයක පමණ ඇත්පැටවකු තුවාල ලබා සිටින අයුරු




පුත්තලම අනුරාධපුර මාර්ගයේ 10 කණුව ආසන්නයේ දී යතුරුපැදි හා ත්‍රී රෝද රථ අනතුරින් අද (29) මාස හයක පමණ ඇත්පැටවකු තුවාල ලබා සිටින අයුරු




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද මාර්ග අනතුරු අතිශය ඉහල මට්ටමකට ඇවිත්... එහෙත් පාලකයින් අන්ධයින් මෙන් කොමිස් කුට්ටිය වෙනුවෙන් මරාගන්නවා ඇරෙන්න වෙන යමක් නොකරන බව තම පෙනෙන්න තියෙන්නේ...
යතුරු පැදි, ත්‍රී රෝද අනතුරෙන් අලි පැටියෙක් තුවාල ලබලා තියෙන්නේ අලිත් මෝටර් සයිකල් ත්‍රිවිල් පදින්න පටන් අරන්ද ?? ඒ කෙසේ වෙතත් අසරණ අලි පැටියාට සුවය ලබා දීමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා .
මේ ඇත් පැටවා ගිහිල්ල තියෙන්නේ යතුරු පැදියේද නැතිනම් ත්‍රීරෝද රතයේද? මොකද මේවගේ දෙයක් වෙන්න තරම් බලගතු ගැටුමක් උනානම් මේ රථවල ගිය අය යහතින් ඉන්නවද
ඌට උපකාරයක් කරනවා වෙනුවට එතනත් ෆොටෝ ගහනවා. අම්මප අපේ රටට ගිය කලක්.
දිගට හරහට පුත්තලම දිස්ත්‍රික්කයේ විල්පත්තු කලාපයේ මහා වනසංහාරයක් වෙනවා. ඒ ගැන රටේ ජනතාවගේ ඉඳන්, මහා මනුස්සයා වෙනකන් හ්ම්ම්.. කියන්නේ නැහැ. අලි පැටියාගේ ඉඳන් මැරෙනවා, මරනවා, දිවියෝ, වලස්සුන්ටත් ඔය ඉරණමම තමයි. ලංකාවේ රස්නේ වැඩි වෙලා, වහිනකොටත් එහෙම්මමයි ගංවතුර එන්නම වහිනවා. රටේ පරිසරය මහා භයානක විදිහට වෙනස් කරවලා. දැන් හැමෝම දේශප්‍රේමී කතා කියනවා. මිනිස්සු මත්ද්‍රව්‍ය වලින් මත් වෙලා වගේ ඉබාගාතේ ජීවත් වෙනවා.
සත්තුන්ට වඩා වැඩියෙන් තිරිසන් ගති ඇත්තන් කොමෙන්ට් දානවා.. වගේ.....
සරණාගතයන්වම මරණ මේ අය, අලි පැටියෙක් මරණ එක කජ්ජක්ද?
මෙච්චර කෙලින් පාරේ අලි පැටියෙක් නොදකින්න තරම්, හරක් ද මේ වාහන දෙක එලවල තියෙන්නේ?