මාලබේ වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් රටපුරා උද්ඝෝෂණ රැසක් පැවැත්විණි
(සබරගමුව විශ්ව විද්‍යාලය- එම්.ගීතාකර)

(ගම්පහ)
(තිලකරත්න දිසානායක)

(ටෝනි කරුණානායක)

මාලබේ වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් රටපුරා උද්ඝෝෂණ රැසක් පැවැත්විණි
(සබරගමුව විශ්ව විද්‍යාලය- එම්.ගීතාකර)

(ගම්පහ)
(තිලකරත්න දිසානායක)

(ටෝනි කරුණානායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නැතුව නිකන් කාලේ කන මිනිස්සු..
මේ අය සයිටම් කරුණ ගැන ඇත්තටම දන්නවද ? "නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් වනසන්නේ ඔය පෙළපාලි යන අයමයි. තමන්ගේම පන්ති තමන් විසින්ම වර්ජනය කරගෙන අහිංසක රෝගීන්ව බිල්ලට ගෙන රෝහල් පද්ධතිය අඩපන කරන්නේ කව්ද? නොදන්නා අය හිතන්නේ සයිටම් එක විසින් රජයේ වෛද්‍ය විද්‍යාල වසදමලා රජයේ රෝහල් ටික වහන්න යනවා කියලයි.
දැන් බලනකොට නිදහස් සෞඛ්‍ය වැනසෙන්නේ සයිටම් ළමයි නිසා. දොස්තරලා හවස 2න් පස්සේ චැනලින් කරන නිසා නෙමෙයි.
මේකත් හරියට අර ලේනෙක් වල්ගේ තෙමාගෙන ගොඩට ඇවිත් වලිගය ගසා මුහුද සිඳින්න හැදුවා වගේ එකක් එකක්. මේ දෙතුන් සීයක් එකතු වී බැනර් එකක් අල්ලන් හිටියට සයිටම් අහෝසි කරනවද?
ජය වේවා. සයිටම් කඩේ ඉකමනට වැසේවා. !!!
මහින්දගේ කාලේ නම් මේ කට්ටිය සුදු වෑන් වලින් අරන් ගිහින් අතුරුදහන් කරලා..
මෙතන තියෙන්නේ පැහැදිලි ඊර්ෂ්‍යාවක්. සයිටම් ඉගෙනගන්න යන්නෙත් අපේම ළමයි. එක ලකුණක හෝ ලකුණු කිහිපයක වෙනසක් නිසා ඔවුන් තව අවුරුද්දක් කාලය කාදැමීම හෙන ගහන අපරාධයකි. ඔවුන් ඉගෙනගන්නේ ඔවුන්ගේ දෙමාපියන්ගේ මුදල් වලින් නම් අනෙක් අයට ඇති අමාරුව කුමක්ද? ලංකාවේ දියුණුව ඉතා මන්දගාමී වෙන්නේ මේ නිසයි. මහජනතාවට මෙච්චර ආදරෙයි නම් මහජනතාවගේ මුදල් වලින් ඉගෙනගෙන දොස්තරලා වූ විට මුදලට චැනේලින් කරන්නේ ඇයි? මේක තමයි තණ්හාව සහ ඒකාධිකාරය රැකගැනීම....
ඉස්සෙල්ලා නම් මේ අව සුදු වෑන් එකෙන් අරන් ගිහින් අතුරුදහන් කරලමයි නවතින්නේ...
එතකොට නිදහස් සෞඛ්‍ය සේවයේ අයට පෞද්ගලික රෝහල් වල බෙහෙත් දෙන්නේ නොමිලේද? අඩු තරමේ මේ අම්බරුවන්ව රටේ කෘෂිකර්මාන්තයට යොදා ගන්නවත් රජයේ වැඩපිළිවෙලක් නැද්ද? අවිධිමත් අධ්‍යාපනයේම ප්‍රතිඵල තමයි අපි මේ පින්තූර වලින් දකින්නේ?
එතකොට ප්‍රයිවට් ක්ලාස් යන්නේ නැතුවද ඔයාල කැම්පස් ගියේ? ප්‍රයිවට් චැනලින් අවුලක් නැද්ද?. කුහක උද්ඝෝෂණයක්. තව කෙනෙක්ට ඉගෙන ගන්න එපා කියො උද්ඝෝෂණය කරන එක කුහකකම.. ඔය සයිටම් එක ඇතුලේ පල්වෙන අහිංසක ළමයි කීදෙනෙක් ඉන්නවද...? ඒ හැම ළමයෙක්ම බස් ගැමුණුගේ පුතාල නෙමේනේ...
අපේ අය ඉතින් කොහොමත් ලොකු ලොකු අය දෙන ටොපි කන්න ආසයිනේ. මේ සැරේ දොස්තරලා මෝඩ සමාජයට දුන්නේ හොඳට අඹරපු බෙහෙත් ගුලියක්. හක්කේ තියාගත්තම ඇතුලේ තියන ඔක්කොම කැත එලියට එනවා. ඔය පේනවනේ එලියට දාල තියන ලස්සන..
මේ අයගේ බඩ ගෝස්තරේට අහිංසක මිනිස්සු පලි. පව් අහිංසක අම්මලා, තාත්තාලා, ගැබිනි මව්වරු....
මේවානම් විහිලු වැඩ. බොරුවට කාලය කා දමන රට පස්සට ගෙනියන කට්ටිය තමයිමේ බොරු පෙළපාලි යන්නේ. මොනවා කරත් මේ අයට නම් හැරයන්නේ නැහැ, ආණ්ඩුව රජයේ විබාගයට සමව සයිටම් එකෙත් විබාග තියන්නම් කියල පොරොන්දුවෙද්දීත් මේවගේ කඩා කප්පල් කාරී වැඩ කරන එක නම් හෙන ගහන්න ඕනේ අපරාද,
ඉරිසියාව. ඉරිසියාව. තමන්ගේ කාලෙයි අනුන්ගේ කාලෙයි කකා පිස්සු නටනවා. අන්තිමේදී රස්සාවකුත් නැතුව ආණ්ඩුවට බැන බැන රස්තියාදු ගහනවා. ඔය කාලේ කන වෙලාව ප්‍රයෝජනවත් දෙයකට යොදා ගත්ත නම් නරකද?
මේකෙ අදහස් දක්වන උගත් බුද්ධිමත් අය වැස්සකටවත් රජයේ ඉස්පිරිතාලෙකට නොගිය වෙන රටවල සිට ඝෝෂා පවත්වන අය බව නම් විශ්වාසයි. සයිටම් යනු හුදෙක් උපාධි අායතනයක අැති ගැටළුවක් පමණක්ම නොව සමස්ථ ලංකාවේම ජනතාවගේ නීරෝගි බව තීරණය කරන වැදගත් සාධකයකි. අපේ රටේ දේශපාලනය ගෑවුණු හැම තැනම අසූචි ගොඩවල්ය. සයිටම් යනුද එවැනිම තැනකි. දේශපාලනයට මුදලට යටවුණු සයිටම් වැනි අායතනයක ගුණාත්වයෙන් යුතු විශ්වාසයක් අැති වෙෙද්‍යවරයෙක් බිහිවීම කිසිවිටෙක අපේක්ෂා කළ නොහැක්කකි. වෙෙද්‍ය අධ්‍යාපනය මුදලට, බලයට නතු නොවිය යුතු බව මගේ පෞද්ගලික විශ්වාසයයි. එය එසේ නොවුණහොත් අනාගතයේදී, අද ඉන්දියාවේ අැතිවී අැති තත්වයට වඩා භයානක ප්‍රථිඵල ලංකාවේ වෙෙද්‍ය ක්ෂේත්‍රයට අැති කරනු අැත. අැත්තේ විසඳුම් දෙකකි. එක්කෝ සයිටම් වැසිය යුතුය. නොමැති නම් මුදලට නොව මුදල් අැති නැති ඕනෑම දක්ෂයෙකුට වෙෙද්‍යවරයෙක් වීමට එය ජනසතු විය යුතුය.