මැණික් ශීල්පීන්ටත් රක්ෂණාවරණයක්
දේශීය මැණික් කර්මාන්තය වෙනුවෙන් තම ජීවිතය කැප කරන පතල් කැනීම් ශිල්පීන් සහ මැණික් නිර්මාණ ශිල්පීන් සඳහා විශේෂ ජීවිත රක්ෂණාවරණයක් සහ විශ්රාම වැටුප් ක්රමයක් ලබා දීමේ වැඩසටහනක් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී අද (31) පැවැත්විණ.