( රංජිත් රාජපක්‍ෂ )
හැටන් - නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ තලවාකැලේ සෙන්ටික්ලෙයාර් දියඇල්ල ප‍්‍රදේශයේදී ති‍්‍රරෝද දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් එක් ත්‍රීරෝද රථයක් ප්‍රපාතයට පෙරලී තිබූ අයුරු.
ප්‍රපාතයට වැටුණු ත්‍රී රෝද රථයේ රියදුරු ඇතුළු දෙදෙනකු බරපතල ලෙස තුවාල ලබා කොටගල ප‍්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇතැයි ද අනෙක් ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයිද තලවාකැලේ පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව කොහෙද මෙයාලට රෝද සතරක් තිබ්බා නම් තුනට මෙහෙම යනවා නම්....
ත්‍රී රෝද රථයට කලින් මටනම් පෙනුනේ සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල. පපුව හෝස් ගාල යනවා. පරිසරය විනාශ කිරීමෙන් සිදුකරන සංවර්ධනයෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද.
රෝද හතරේ වාහන වලින් යන්න පුරුදු වෙලා උන්නු අපේ රටට ඔය අන්තරාකාරී වාහන බෝකරපු අයටයි, අධික ලෙස පරිසරයට විෂ දුම් පිටකරන මේ වාහනය ලංකාවට ගෙන්වන්නට අනුමත කරාපු අයටයි, එව්වගේ රියදුරන් මාර්ග නීති තබේකටවත් මායිම් නොකර යද්දී ඒ දිහා ඇස්පියාගෙන බලන් ඉඳල අන්තිමේ ඒ රිය පැදවීමේ ක්‍රමය කලාවක් වුණාට පස්සේ රටට පෙනෙන්න ඒ රියදුරන්ට වරද පටවමින් උන්ව අත්අඩංගුවට ගැනීමේ සංදර්ශන පෙන්වන අයටයි ශාප වේවා.
තටු නැතිවුණත් ඉගිල්ලෙනට ඇති ආශාව එහෙම්මමයි.
බන්දුල මත්තතයෝ ලැජ්ජාව කියලා එකක් තියනවද ඔහෙලට ඔහොම කතාකරන්න.
දෙයියනේ දියඇල්ලට වෙලා තියන දේ .පුදුම මිනිස්සු .මේව අපිට හදන්න පුලුවන් දේවල් නෙවෙයි.ස්වභාවදර්මයේ දායාද.ඇයි මෙහෙම මෙව විනාශ කරන්නෙ