සිගිරි බඹරු මට්ටු කරන්න බොකල වැල් කලාපයක් සීගිරිය නැරඹීමට එන දෙස් විදෙස් සංචාරකයන්ට එල්ල වන බඹර ප්‍රහාර වලින් ආරක්ෂා කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට මධ්‍යම සංස්කෘතික අරමුදල හා පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 28 August 2017
මුලතිව් වලට වැස්සත් වැව් හිදිලා පසුගිය දින කිහිපයයේ මුලතිව් දිස්ත්‍රීක්කයට වර්ෂාව ඇදහැලුණද ප්‍රදේශයේ පිහිටි වැව් වලට ජලය එකතු වන තරම් ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබීම නිසා ප්‍රධාන වැව් කිහිපයක් සිඳී යාමේ අවදානමක් පැවතීම හේතුවෙන් ගොවීන් හා ධීවරයින් ගැටලු රැසකට මුහුණ පා සිටිති. 28 August 2017
කේ ඒ පියකරුට උපහාර ප්‍රවීන රංගන ශිල්පී කේ ඒ පියකරු මහතා රංග කලාවට කළ සේවය අගයමින් ශ්‍රී ලංකා සකල කලා සංසදය සංවිධනය කළ උපහාර උත්සවයක් අද මහජන පුස්තකාලයේදී පැවැත්විය. 27 August 2017
කල්පිටියේ දෙතිස් රියන් හිටි පිළිමය නිරාවරණය කරයි කල්පිටිය අර්ධද්විපයේ ඉදිකළ දෙතිස් රියන් උස හිටි බුද්ධ ප්‍රතිමාවහන්සේ නිරාවර්ණය කිරිම මහා සංඝරත්තයේ හා විශාල පිරිසගේ සහභාගිත්වයෙන් අද සිදු විය. 27 August 2017
පල්ලේකැලේට කැරලි මර්දන රථයකුත් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්වන එක්දින තරගය (27) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මේ වන විට ආරම්භ වී තිබේ. 27 August 2017
විසල් දඹුල්ලේ ජලනල හැමදාම කැඩිලා විසල් දඹුල්ල සංවර්ධන ව්‍යාපෘති යටතේ ඉදිකර ඇති ප්‍රධාන ජල නල පද්ධතිය දිනපතාම කැඩී යාම නිසා ජලය විශාල ප්‍රමාණයක් අපතේ යමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. 27 August 2017
කොටගල කෝවිලේ තේරු උත්සවයට විශාල පිරිසක් කොටගල නගරයේ පිහිටි ශ්‍රී මුත්තු විනයාගර් හින්දු කෝවිලේ වාර්ෂික තේරු උත්සවය උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. 27 August 2017
සීනිගම ඇසළ මංගල්‍යයෙන් සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ 50 වැනි වාර්ෂික ඇසළ මංගල්‍යයයේ පළමු දිවා පෙරහැර දේවාලය අභියසින් ආරම්භ වී තෙල්වත්ත පුරාණ තොටගමු රත්පත් රජ මහා විහාරය දක්වා අද (26) වීදි සංචාරය කෙරිණ. 26 August 2017
නින්දගම වැලි - පස් ජාවාරම විනාශයකට අත වනයි දැදුරු ඔය ජලාශයේ නින්දගම පැරණි වෙල් යාය ආශ්‍රීත ව සිදුවන නීති විරෝධි මහා පරිමාණ වැලි සහ පස් ජාවාරම හේතුවෙන් ජලාශය දැවැන්ත විනාශයකට ලක් වෙමින් ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති. 26 August 2017
භික්ෂූන් වහන්සේලාට යෝගා වැඩසටහනක් අතුරලියේ රතන හිමියන්ගේ උපදේශකත්වයෙන් භික්ෂූන් වහන්සේ උදෙසා පවත්වනු ලබන එක් දින විශේෂ යෝගා වැඩසටහනක් අද (25) බොරැල්ල ගෝතමී පාර පිහිටි‘සදහම් මැදුර’ ශාලාවේදී පැවැත්වුණි. 25 August 2017
කළගෙඩිහේනේ ඉන්ධනහළක් ගිනි ගනී ගම්පහ නුවරපාරේ කලගෙඩිහේන ප්‍රදේශයේ ඉන්ධනහලේ හට ගත් ගින්න නිවීමට කටයුතු කරන අයුරු 25 August 2017
ඉදිකිරීම් ප්‍රවර්ධන ප්‍රදර්ශනය කොළඹදී ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් මණ්ඩලය 17වැනි වරටත් සංවිධානය කළ ඉදිකිරීම් ප්‍රවර්ධනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(25) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. 25 August 2017
ජාත්‍යන්තර ආහාර හා වෙළෙඳ ප්‍රදර්ශනයෙන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය , නාගරික සංවර්ධන අධිකාරිය සහ පිටකොටුව වෙළෙඳ සංගමය ඒකාබද්ධව සංවිධානය කරන ලද ජාත්‍යන්තර ආහාර හා වෙළද ප්‍රදර්ශනය අද (24 ) පිටකොටුව පාවෙන වෙළෙද සංකීර්ණයෙදී බස්නාහිර පළාත් සභා හා නාගරික සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධනතත්වයෙන් ආරම්භ විය. 24 August 2017
නියඟය පරදා රාජාංගනයේ ගොවීහු අස්වනු නෙළති දින දහයකට වරක් මුර ක්‍රමයට අතිරේක බෝග සඳහා ලබාදුන් වාරි ජලය පරෙස්සමින් යොදාගෙන මෙවර යල කන්නයේ දී වී වගා කිරීමට රාජාංගනය ගොවි ජනපදයේ ගොවීන් පිරිසක් ගත් උත්සහයක් සාර්ථක වී තිබේ. 24 August 2017
බෝම්බ තොගයක් විනාශ කෙරේ එල්ටීටීඊ ත්‍රස්තයින් විසින් වවුනියාව මූන්රිමුරිප්පු ප්‍රදේශයේ වළදමා තිබී හමු වූ බෝම්බ තොගයක් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (24) විනාශ කෙරිණ. 24 August 2017
ඒකාබද්ධ විපක්ෂයෙන් කථානායකට ලිපියක් පළාත් පාලන සංශෝධන පනතට තමන් එකඟත්වය පළ කළ නමුත් හොර රහසේ වෙනත් සංශෝධන රාශියක් පනතට ඇතුළත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බැවින් ඊට ඉඩ නොදෙන්නැයි ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතානායකවරයාට අද(23) ලිපියක් ලබා දුන්හ. 23 August 2017
විජයදාස සමුදෙයි සිය ඇමැතිධූරයෙන් ඉවත් කරනු ලැබූ අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අද(23) පස්වරුවේ තමා භාරයේ තිබූ අමාත්‍යංශ දෙකට පැමිණ කාර්ය මණ්ඩලවලට සමුදුන්නේය. 23 August 2017
සුමනරතන හිමියෝ පොලිස් නිලධාරියකුගේ අනුරුවක් ගිනි තියති මඩකලපුව පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා තමන්ගෙන් ඉතාම අමානුෂික ආකාරයට පලි ගන්නා බව මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ පැවසූහ. 23 August 2017
පුහුණුකරු නික් පොතාස්ගෙන් මාලිංගට සරදමක් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීම පිළිබඳ ඇතිවී තිබෙන කතාබහ අතරේ ලසිත් මාලිංගගේ වියපත්වීම සම්බන්ධයෙන් ෂිකාර් ධාවන් කී කතාවටද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. 22 August 2017
බන්දුලගේ බදු දඩයම කෘතිය එළිදකියි ඒකාබද්ධ විපක්ෂයේ පර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත ‘බදු දඩයම නව දේශීය ආදායම් පනත‘ කෘතිය එළිදැක්වීමේ උත්සවය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධනතත්වයෙන් අද හෙක්ටර් කොබ්බෑකඩුව පර්යේෂණ ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. 22 August 2017
මහ පාරේ දඩ වැඩි කළාට උද්ඝෝෂණයක් මාර්ග නීති කඩ කිරීමේ දඩ මුදල රුපියල් 25000 වැඩි කර ආණ්ඩුවේ වැය ජනතාවගෙන් අයකර ගන්න තවත් මාර්ගයක් හදාගත්තා යැයි වෙනසක තාරුණ්‍යය සංවිධානයේ ජාතික කමිටු සංවිධයක සුජිත් කුරුවිට මහතා අද (22) කොළඹ නගර සභාව අසල පැවති උද්ඝෝෂණයක දී පැවසීය. 22 August 2017
ඔළු දෙකේ සර්පයෙක් හලාවතින් ඔළු දෙකක් සහිත සර්පයෙකුව හලාව - බංගදෙණියේ පුද්ගලයෙකුට හමුවී ඇත.අගල් 06 ක් පමණ දිග මෙම සර්පයා “ලේ මාපිලෙකු” බව කියැවේ. 22 August 2017
පොලිතින් නිෂ්පාදකයෝ විරෝධතා පාගමනක පොලිතින් තහනමට විරෝධය පාමින් දිවයින පුරා සිටින පොලිතින් නිෂ්පාදකයෝ අද(21) කොළඹට පැමිණ විරෝධය පළ කළහ. 21 August 2017
මහානාම පාසලේ බුදු මැදුරත් මහානාම අතින් විවෘත වෙයි හිටපු ක්‍රිකට් ශූරයෙකු හා වත්මන් ජාත්‍යන්තර තරඟ තීරකවරයෙකු වන රොෂාන් මහනාම මහතා වව්නියාව වෙහෙරතැන්න ගම්මානයේ ඉදිකළ රොෂාන් මහානාම ප්‍රාථමික විදුහලේ බුදු මැදුර විවෘත කළේය. 21 August 2017
ඩෙවොන් ඇල්ල සක්‍රීය වෙයි මධ්‍යම කදුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාවත් සමඟ ඩෙවන් දිය ඇල්ලද සක්‍රිය තත්වයන්ට පත්ව ඇත. 21 August 2017
කාසල්රී ජලාශයේ ජල මට්ටම ඉහළට මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ තුළ පවතින අධික වර්ෂාවත් සමඟ කාසල්රි ජලාශයේ ජල මට්ටමද ඉහළ ගොස් ඇත. 21 August 2017
ඇමැති විජයදාසට බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් ආශිර්වාද විජේයදාස රාජපක්ෂ මහතාට අසාධරණයක් නොවෙන විදියට ජනාධිපතිතුමාත් අග්රාමාත්යතුමාත් කටයුතු කරයි කියා විශ්වාසය පොදුවේ මහා සංඝරත්නයේ සිත්වල තිබෙනවා යැයි කොළඹ දිස්ත්‍රික්යේ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී හිතලගම හේමසාර හිමියෝ පැවසූහ. 21 August 2017
ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය ගාලු මුවදොරදී දරු දැරියන්ගේ පාසැල් නිවාඩු කාලය වෙනුවෙන් ටී.වී දෙරණ නාලිකාව ඇතුළු ආයතන කීපයක් එක්ව සංවිධානය කළ ජාත්‍යන්තර සරුංගල් තරඟයක් කොළඹ ගාලු මුවදොර පිටියේදී අද (20) පැවැත්විණි. 20 August 2017
නල්ලූර් තේරි පූජාවට ලක්ෂ ගණනක් යාපනය නල්ලූර් කෝවිලේ අවසන් තේරි පූජාව අද (20) ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් යාපනය නල්ලූර් කෝවිලේදී පැවත්වෙයි. 20 August 2017
‘සීගිරිය පිටත දිය අගලට අපජලය මුදාහැරෙයි‘ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිගිරියේ කාර්යාල ආපනශාලාවෙන් හා සේවක නේවාසිකාගාරවලින් ඉවත් කරන අපජලය සිගිරිය පිටත දිය අගලට හරවා ඇති ආකාරය දැකගැනීමට හැකිය . 20 August 2017
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි වෙසක් පොහොය මැයි 30ට යොදන්නැයි ත්‍රෛනිකායික මහා නා හිමිවරුන් ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පැවැසීය... 30 December 2025