IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


මුලතිව් වලට වැස්සත් වැව් හිදිලා

(රොමේෂ් මධුෂංඛ)

පසුගිය දින කිහිපයයේ මුලතිව් දිස්ත්‍රීක්කයට වර්ෂාව ඇදහැලුණද ප්‍රදේශයේ පිහිටි වැව් වලට ජලය එකතු වන තරම් ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබීම නිසා ප්‍රධාන වැව් කිහිපයක් සිඳී යාමේ අවදානමක් පැවතීම හේතුවෙන් ගොවීන් හා ධීවරයින් ගැටලු රැසකට මුහුණ පා සිටිති.

මුලිව්හි පිහිටි වව්නිකුලම් වැවේ ජල මට්ටම අඩුවීම නිසා මෙවර යල් කන්නයද සම්පුර්ණයෙන්ම අතහැර දැමූ අතර මහක්නයට පෙර ගොවීන් විසින් සිදු කරන කැකුලන් සී සෑම්ද  අතහැර දැමීමට සිදුව ඇත.

මුලතිව් වව්නිකුලම් වැව ආශ්‍රිතව කුඹුරු අක්කර 3000 ක් ගොවිතැන් කරන අතරම වැවෙන් ධීවර පවුල් 100 කට ආසන්න පිරිසක් ධීවර කර්මාන්තය සිදු කරද ජලය සිඳී යාම නිසා මේ වන විට ධීවර කටයුතු සියල්ලක්ම නැවතී ඇත.


 



අදහස් (0)

මුලතිව් වලට වැස්සත් වැව් හිදිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site