කාංචන කුමාර ආරියදාස
විසල් දඹුල්ල සංවර්ධන ව්‍යාපෘති යටතේ ඉදිකර ඇති ප්‍රධාන ජල නල පද්ධතිය දිනපතාම කැඩී යාම නිසා ජලය විශාල ප්‍රමාණයක් අපතේ යමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.
අද දිනයේදී ද එලෙස ජනලයක් කැඩී යෑමෙන් ජලය අපතේ ගිය අතර කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ජලාශ හන්දිය ප්‍රදේශයේදී අඩි තිහක පමණ විශාල ජල කඳක් ඉහළට ගොස් ප්‍රධාන පාර ද අවහිර කරමින් පැයක පමණ කාලයක් ගලා යන්නට විය. ජලකඳත් සමග ගල් කැබලි ද උඩට ගොස් වාහන වලට පවා පතිත විය .මේ හේතුව නිසා වාහන ගන්මනා ගමනයට පවා බාධා එල්ලවිය .
මේ නිසා ප්‍රදේශයේ ජල ලාභීහුද දැඩි අපහසුතාවට පත්ව සිටිති.
‘ විසල් දඹුල්ල‘ සංවර්ධන ව්‍යාපෘතිය මීට මාස කිහිපයකට පෙර ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.



2025 ඔක්තෝබර් මස 08
1975
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විසල් දඹුල්ලේ ජලනල හැමදාම කැඩිලා
kumar (galf) Sunday, 27 August 2017 11:31 AM
හොරකම, පගාව රජකරන රටක මොන ප්‍රමිතියක්ද බලාපොරොත්තු වෙන්න පුළුවන්....
ChamindaSunday, 27 August 2017 03:15 PM
ඔය කතාව නම් සහතික ඇත්ත...