( ජයරත්න වික‍්‍රමාරච්චි )
දින දහයකට වරක් මුර ක‍්‍රමයට අතිරේක බෝග සඳහා ලබාදුන් වාරි ජලය පරෙස්සමින් යොදාගෙන මෙවර යල කන්නයේ දී වී වගා කිරීමට රාජාංගනය ගොවි ජනපදයේ ගොවීන් පිරිසක් ගත් උත්සහයක් සාර්ථක වී තිබේ.
කන්න දෙකක් තිස්සේ පවතින නියඟය හේතුවෙන් වියළි කලාපයේ වී වගාව දැඩි පසුබෑමකට ලක් වූ අතර මේ නිසා එම ප‍්‍රදේශවල ගොවි ජනතාව දැඩි පීඩනයකට ලක් විය.
මේ නිසා දේශීය සහල් නිෂ්පාදනයද බිඳ වැටිණි.






2025 ඔක්තෝබර් මස 08
1975
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නියඟය පරදා රාජාංගනයේ ගොවීහු අස්වනු නෙළති