(ජුඩ් සමන්ත )
ඔළු දෙකක් සහිත සර්පයෙකු හලාව - බංගදෙණියේ පුද්ගලයකුට හමුවී ඇත.අගල් 06 ක් පමණ දිග මෙම සර්පයා “ලේ මාපිලෙකු” බව කියැවේ.
මෙවැනි සර්පයෙකු තමන් කිසිදු දිනක දැක නොමැති බවත් එම සර්පයා දෙහිවල සත්වෝද්‍යානයට බාර දීමට කටයුතු කරන බවත් එම සර්පයා සොයාගත් පුද්ගලයා පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෝචිත සොයා ගැනීමක්.
එකත් ඒකටම ගිය ආත්මේ ලංකාවේ දෙසපාලකයෙක් වෙන්න ඇති.
චන්දෙට ඉදිරිපත් කරන්න කියපු බඩුවක්.
විස්මිතයි. මෙතන මස්තිෂ්ක 2 ක් තිබෙන නිසා සිත් 2 ක් තිබෙනවා. සර්පයන් 2 ක් සිටිනවා පොදු දේහයක් තිබුනාට.
ෂුවර් එකටම දෙස්පාලුවෙක්ගේ නෑයෙක් වෙන්ට ඇති.
අනේ ඇයි මහත්තයො ඌව සත්තුවත්තට දෙන්නෙ? උගේ ස්වරුපයටයි, පැවැත්මටයි ගැලපෙන නෑයෝ ඉන්න තැනකට දෙන්නකො.
දැන් ඔළු දෙකේ සර්පයෝ තමයි රටේ වැඩිහරියක් ඉන්නෙ.
දියවන්නාවෙනුත් දෙපත් නයෙක් හම්බවෙලා නේද ?
මේ සතාගේ අපිටනම් දකින්න විශේෂයක් නැහැ. මොකද දියවන්නාඔය මැද්දේ ඉන්නවා ඔලු දෙකේ, තුනේ " දිය ගැරඩි, දිය පොලොඟු , " සිය ගණනක් ඉන්නේ. පොඩි වෙනසක් තියනවා උන්ගේ ඒ හැම එකාටම කකුල් දෙකට වඩා නැහැ.
මේ නම් වැරදිලා. ඔහොම එවුන් ඉන්නේ දියවන්නාවේ, ලංකාවටම ඔහොම සත්තු දෙන්නයිනේ ඉන්නෙ.
ඔළු දෙකේ සර්පයෝ ඉන්නේ පාර්ලිමේන්තුවේ..අනේ කොහම හරි නියම තැනට ගිහින්දන්න.
අර එලවපු ඔලු දෙකේ සර්පයා වත්ද?