ඡයාරුපය ශාන්ත රත්නායක
ඒකාබද්ධ විපක්‍ෂයේ පර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් රචිත ‘බදු දඩයම නව දේශීය ආදායම් පනත‘ කෘතිය එළිදැක්වීමේ උත්සවය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධනතත්වයෙන් අද හෙක්ටර් කොබ්බෑකඩුව පර්යේෂණ ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
කෘතියේ මුලින්ම හිටපු ජනපතිට පිළිගන්වනු ලැබීය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් ඊට එක්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට වැඩ හොඳයි රුපියල් 2500 කින් මාසයක් ජීවත් වෙන හැටි කියා දෙන අත්පොතක් ලිව්වා නම්
මරු එක්කෙනෙක් පොත ලියලා මරු එක්කෙනෙකුට පිළිගන්වන්නේ. අනේ මෙයලා අසරණ මිනිස්සුන්ගේ බදු මුදල් පාවිච්චි කරලවත් නෑ. ලංකාව දැන් කොමඩි සාගරයක්....
ඔතන ඉන්න චීවරධාරියාට වෙන වැඩක් ඇත්තේම නැතිද?
ආර්ථික විද්‍යා දැනුම කොච්චරද කිව්වොත් පවුලකට මාසයක් කන්න රුපියල් දෙදාස් පන්සීයක් ඇති කියලා කිව්වනේ කඩේ යන කාලේ.
පසු ගිය රෙජීමයේ හොරු දඩයම කෘතිය ඩීල්දාස එක්ක ලියයි වගේ.........
මෙතුමා ඉන්න කාලේ කරපු මගිඩි මේකේ නෑ වගේ'
හොරු සහ හොරු හුවමාරු කරගනිති ...රට ආපස්සට අරන් ගිය අයවලුන්ගෙන් දෙදෙනෙක් ...'
මේ සෙට් එකද නැවත බලයට එන්න දගලන්නේ?
පොතේ නම අතිශයින්ම ප්‍රායෝගික එකක්.සියලුම අතින් ඒ නම මෙතෙන්ට ඇවිල්ල ඉන්න කට්ටියට ගැලපෙනවා . අපට තියන ලොකුම ප්‍රශ්නය රෙදි ඇඳගෙනද මෙතෙන්ට ඇවිල්ල ඉන්නේ කියන එකයි.
මෙයා නේද 2500 මාසෙකට හොදටම ඇති කිව්වේ?
බදු දඩයම ජනතාවට.බදු සහනය දේශපාලකයට.ඔහෙලත් එකනේ කලේ.
මෙතුමා ඉන්න කාලේ මාස තුන හතරට සැරයක් මොකද්දෝ සුත්තරය ගෙන කියනවා. ඒ සුත්තරේ මේ පොතේ තියනවද දන්නේ
මේකේ රුපියල් 2,500 වියදම් කරලා පුද්ගලයෙක් / පවුලක් ජීවත් වෙන හැටි තියෙන්නේ මොන පරිචේද කියල කිවුවොත් එක ෆොටෝ කොපි කර ගෙනාවත් කියවන්න පුළුවන්. නෙත්නම් ඔක්කොම කියවන එක නිකන් කාලය කනවදක් නේ.
රුපියල් 2500 න් පව්ලක් නඩත්තු කරන කෘතිය කවද්ද එලි දකින්නේ ?