ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
කොටගල නගරයේ පිහිටි ශ්‍රී මුත්තු විනයාගර් හින්දු කෝවිලේ වාර්ෂික තේරු උත්සවය උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
ප්‍රදේශයේ හින්දු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති තේරු උත්සවයේදී, තේරු කරත්තය කොටගල නගරයේ වීදි සංචාරය කරන අයුරු හා බැතිමතුන් පුද පූජා පවත්වන අයුරු ඡායාරූපවල දැක්වේ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd