චමිල් රූපසිංහ
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තුන්වන එක්දින තරගය (27) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මේ වන විට ආරම්භ වී තිබේ.
තරගය නැරඹීම සඳහා විශාල ජනකායක් පැමිණෙමින් සිටිති. යම් කලහකාරී තත්වයක් ඇතිවුවහොත් එය මැඩ පැවැත්වීම සඳහා පොලිස් කැරලි මර්දන රථයක්ද ක්‍රීඩාංගන භුමියේ නවතා දමා තිබෙන අයුරු දක්නට දකින්නට ලැබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින්ම දන්නවා මේකත් පරාදයි කියලා...
වතුර බෝතල් එකතුකරන වාහනයක් යැව්වානම් වැඩක් ගන්න තිබුනා.