ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීම පිළිබඳ ඇතිවී තිඛෙන කතාබහ අතරේ ලසිත් මාලිංගගේ වියපත්වීම සම්බන්ධයෙන් ෂිකාර් ධාවන් කී කතාවටද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.
ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (22 වැනිදා) සවස පුහුණුවීම් කරමින් සිටියදී ලසිත් මාලිංග තමාගේ දණහිසට අයිස් බෑගයක් බැඳගෙන සිටියේය. පුහුණුකරු නික් පොතාස් කොන්ද නමාගෙන ඒ අසළින් යන්නේ මාලිංගට කවටකම් කරමිනි.
ඡායාරූපය : ඉෂාර කොඩිකාර (ඒ.එෆ්.පී.)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලසිත් මාලිංගටයි, මහින්ද රාජපක්ෂටයි දෙන්නටම ලැජ්ජාවක් නෑ... වයසට ගිහින් තමන්ට බෑ බෑ කියලා තියෙද්දීත්, පරිභව ලබමින් ඔහේ ඉන්නවා. අලුත් කෙනෙකුට තමන් ඉන්න තැන දෙන්න බැරිව ලෝභකමට නිකන් සවුත්තු වෙනවා.
මේ කාලේ පර්ෆෝමන්සුත් නැති එකේ ඔච්චර අමාරුවෙන් සෙල්ලම් කරන්න ඕනේ නෑ මාලිංග... පුළුවන් කාලේ ලෝකෙටම වැඩ පෙන්නුවනේ.. එ්ක නිසා මගේ අදහස නම් තවදුරටත් නින්දා අපහාස නොවිඳ වැදගත් විදිහට විශ්‍රාම ගියානම් හොඳයි.
අනේ කොල්ලනේ මොකද වුණේ?
අපි හිතුවේ ක්‍රීඩකයෝ විතරයි විහිළුකාරයෝ කියලයි; බලන් ගියහම පුහුනුකරුවොත් විහිලු කාරයෝ වෙලා. අනේ අපොයි අපේ ක්‍රිකට්වලට ගිය කල දසාව.
මට නම් විශ්වාසයි... හෙට මැච් එකේදී ෂිකර් ධාවන්ගේ විකට්ටුවේ කණුවක් ගැලවෙන්න ලසිත් මාලිංග යෝකර් පන්දුවක් දානවාමයි..
මේගොල්ලන්ට තරග පැරදුනාට දුකක් නැද්ද?
ලියන්න දෙයක් නැතිව විකාර ලියනවා. විහිළුවක් කරලා සතුටින් ඉන්න ඕනේ. අනේ අපොයි කිය කියා හිටියම ඉස්සරහට කරගන්න පුළුවන් දේත් කර ගන්න බැරිවෙනවා.
ඔක්කොමලා දැන් විහිළුකාරයෝ වෙලා හැමෝම විහිළු සපයන එකේ මේක මොකක්ද?
තරග පරදින්න පිට රට පුණු කරුවෝ ඕනේ නැත හද......
කණ්ඩායමක් වුණාම ඔහොම විහිළු තහළු කරගෙන ඉන්න ඕනෑ. ලියන්න දෙයක් නැති නම් මොකුත් නොලියා ඉන්න. ඒක අනාගතයට හොඳයි.