(ශාන්ත රත්නායක)
විජේයදාස රාජපක්ෂ මහතාට අසාධරණයක් නොවෙන විදියට ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් කටයුතු කරයි කියා විශ්වාසය පොදුවේ මහා සංඝරත්නයේ සිත්වල තිබෙනවා යැයි කොළඹ දිස්ත්‍රික්යේ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී හිතලගම හේමසාර හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසූයේ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට ආශීර්වාද කිරීමට අද 21 උදැසන බුද්ධ ශාසන අමාත්‍යංශයට පැමිණි අවස්ථවේ දීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ දේශීය සම්පත් පිටරැටියන්ට විකිණීම නවත්වන්න, විනාශවීයන අපේ රට රැකගන්න, සියලුම හොරුන්ට දඩුවම් දෙන්න, අලුත් දේශපාලනයකට පැතිකඩකට මුලපුරන්න ඇමති විජේදාස මහතා සමග එක්වන්න. එය සබැ ශ්‍රී ලංකික දේශප්‍රේමීන්ගේ යුතුකමයි..
ස්වාමීන් වහන්සේලා මහන වෙලා ඉන්නේ දේසපාලනය කරන්නද නැත්නම් නිවනට යන මාර්ගය සොයාගෙන අපටත් කියාල දෙන්නද.
අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට ආශීර්වාද කරන්නේ මොකටද කියල හිතා ගන්න අමාරුයි.
මම නම් කියන්නේ විජේදාස ගෙදර යන්න ඕන කියල , මොකද අපි යහපලනෙට ඡන්දෙ දුන්නේ පරිප්පු ලාබෙට කන්න නොවේ , හොරුන්ට දඩුවන් දෙවන්න ඕන නිසා , නමුත් දැන් බලාගෙන යනකොට කම්ම්බා හොරු එළියේ ඉඳන් සද්ද දානවා , යහපලානේ බලයට ගෙන්න ගන්න වැඩ කල මිනිස්සුන්ට ගෙදර යන්න උනා ඇමතිකම් දාල
සාසනයට ගිය කලක්. මොවුන් පිටුපස සිටින්නේ කවුද?
සාසනය, එතකොට විජයදාස රාජපක්ෂ මහතාට දඩුවම් කරන්න යන අය පිටුපස ඉන්නේ කව්ද?
හොරු ටික ඔක්කොම ඉන්නේ යහපාලනය ඇතුලේ. මහා බැංකුවේ වුණු කෝටි ප්‍රකෝටි මුදල් වංචාව පිටිපස්සේ ඉන්න මහා මොලකරු කවුද? ඔය ශෝක් එකට ඉන්නේ සන් ග්ලාසස් දෙකක් එහෙම දාලා... රෝයල් එකේලු ඉගෙන ගත්තේ.
කන්න නැතුව මහන වෙච්ච ඇතැම් උදවිය කියන බණ මොනවද?
විජේදාස බුද්ධ ශාසන ඇමැතිධුරයේ හිඳගෙන හාමුදුරුවරුන් ආණ්ඩුවට එරෙහිව කුලප්පු කරවනවා ....