lankadeepa.lk

හමුදා කොල්ලන්ගේ වැඩ බලන්න හමුදාපති සීදූවට යයි

2021 මැයි මස 08 ප.ව. 11:36

1     8890

මෙරට ඉදිවන විශාල කොරෝනා රෝහලේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා යුද හමුදපති ජනරාල් ශ්වෙන්ද්‍ර සිල්වා මහතා ඇතුළු හමුදාවේ උසස් නිලධාරීහු නිරීක්ෂණයක නිතර වූහ.


lankadeepa.lk

සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දෙයි

2021 මැයි මස 08 ප.ව. 04:18

0     2497

චීන රජයේ ආධාර ඇතිව දෙනු ලබන සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ජනතාවට ලබාදීම අද පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යලයේදී ආරම්භ කරන ලදී .


lankadeepa.lk

ඇළේ වැටුණු අලි 30ක් ගොඩ ගෙන කැලයට පන්නයි

2021 මැයි මස 07 ප.ව. 07:33

2     4900

වීඩියෝ මාදුරුඔය දම්මින්නේ මහවැලි ඇළකට වැටී සිටි අලි 30ක කණ්ඩායමක් පැය පහක මෙහෙයුමකින් පසු දම්මින්න කැලයට පන්නා දැමූ බව වනජීවි නිලධාරීහු පවසති.


lankadeepa.lk

කොරෝනා නීති කැඩූවන් පොලිසිය කුදලාගෙන යයි

2021 මැයි මස 06 ප.ව. 06:27

8     6542

වීඩියෝ සෞඛ්‍ය නීති අනුගමනය නොකර කොළඹ නගරය තුළ සැරිසැරූ පිරිස් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අද දවස පුර කොළඹ නගයේ දී පැවැත්විණි.


lankadeepa.lk

රාවණා කොමළිය චන්ඩ වී

2021 මැයි මස 06 පෙ.ව. 07:49

2     5020

ඡායාරූප බදුල්ල ඇතුළු අවට ප්‍රදේශවලට ඇද හැලෙන මහ වැසි සමග දුන්හිඳ, දියළුම, රාවණා,බඹකන්ද, බෝඹුරු ඇතුලු දියඇලි වල දිය දහරාවන් විශාල වශයෙන් චන්ඩ වී ඇතැයි ආපදා නිලධාරීහු පවසති.


lankadeepa.lk

සෞඛ්‍ය නීති කැඩූ දඹුල්ල ආර්ථිකයේ කඩ පහක් වහයි

2021 මැයි මස 05 පෙ.ව. 10:08

0     2691

ඡායාරූප දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දැඩි සෞඛ්‍යය කොන්දේසි මත විවෘත කොට පැයක් ගතවීමටත් මත්තෙන් සෞඛ්‍යය නීති කඩකළ වෙළඳසැල් පහක් වසා දැමීමට නාගරික සෞඛ්‍ය ඒකකය විසින් පියවර ගනු ලැබීය.


lankadeepa.lk

දෙමහල් නිවස ගිංඟට

2021 මැයි මස 04 පෙ.ව. 11:48

2     13197

වීඩියෝ දෙනියාය ප්‍රදේශයට නොකඩවා ඇදහැලුණු අධික වර්ෂාව සමග ගලා ආ රළපහරට අසුව ගිංගඟ අයිනේ ඉදි කර තිබූ දෙමහල් ගොඩනැගිල්ලක් ගිං ගගට කඩා වැටී ඇතැයි කොටපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදාකළමනාකරණ ඒකකය සදහන් කරයි.


lankadeepa.lk

පිළියන්දල පී.සී.ආර් වැඩි කරයි

2021 මැයි මස 04 පෙ.ව. 07:06

1     2305

ඡායාරූප කොරෝනා වයිරසය ආසාදිතයන් දිනෙන් දින ඉහළ යද්දී පී.සී.ආර්. පරීක්ෂණ මෙන්ම රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු යුහුසුළුව සිදු කරති.


lankadeepa.lk

කොරෝනා ගැන තැකීමක් ඇත්තෙම නෑ

2021 මැයි මස 03 ප.ව. 04:54

2     2451

කොවිඩ් - 19 වයිරසයේ භයානකත්වය ගණනකට නොගෙන කොළඹ ජාතික රෝහලේ බාහිර අංශය ඉදිරිපිට විශාල පිරිසක් බෙහෙත් ගැනීම සඳහා පොදිකන අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ ආකාරයෙනි.


lankadeepa.lk

අධිවේගයෙ පැත්තක් වහයි: රියැදුරෝ අනාථයි

2021 මැයි මස 03 පෙ.ව. 10:55

6     11114

ඡායාරූප දක්ෂිණ අධිවේගයේ කොට්ටාව පිවිසුම හදිසියේ වසා දැමීම නිසා අද පෙරවරුවේ කහතුඩුව පිටවීම අසල දැඩි වාහන තද බදයක් පැවැතිණි.


lankadeepa.lk

මාලිගාකන්ද අධිකරණය විෂබීජ හරණය කරයි

2021 මැයි මස 02 ප.ව. 02:25

0     904

කොළඹ මහ නගර සභාවේ විසබීජ හරන ඒකකයේ නිලධාරීන් මාලිගාකන්ද අධිකරණය විෂබීජ හරණය කිරීමට කටයුතු කළේය.


lankadeepa.lk

කම්කරුවාට අහිමි වූ කම්කරු දිනය

2021 මැයි මස 01 ප.ව. 03:16

0     962

කම්කරුවන් වෙනුවෙන් වෙන් වූ ජාත්‍යාන්තර කම්කරු දිනයේදී ඔවුනට කිසිදු නිදහස් හෝ සමරුමක් තිබුණේ නැත. ඔවුන් සැනසිල්ලක් ද නැත.


lankadeepa.lk

කොරෝනා ගිල ගත් කම්කරුවාගේ දිනය

2021 මැයි මස 01 පෙ.ව. 08:06

0     771

සමස්ත ලෝකයේ කම්කරු ප්‍රජාව උත්කර්ශවත් අන්දමින් සමරනු ලබන කම්කරු දිනය අදට යෙදී ඇත.


lankadeepa.lk

ඉතිහාසයේ වැඩිම රන් තොගය රේගුවේ හිරවේ

2021 අප්‍රේල් මස 30 ප.ව. 04:43

0     6626

ඡායාරූප රුපියල් කෝටි 32 කට ආසන්න වටිනාකමින් යුත් රත්තරන් කිලෝ 26 ක් සමඟ ගුවන් තොටුපළ නඩත්තු සේවකයකු සහ ගුවන් මගියකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරීන් අද (30) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.


lankadeepa.lk

හොරොන් කහ ගෙනා ඉන්දියානුවන් හිස් අතින් ආපසු යවයි

2021 අප්‍රේල් මස 30 පෙ.ව. 11:16

2     3376

ඉන්දියාවේ ගෙනා වියලි කහ කිලෝ 2790 ක් සහ එනසාල් කිලෝ 803 ක් සමගින් ඉන්දීය ජාතිකයින් 12 දෙනකු කුදිරමලෙයි මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.


lankadeepa.lk

ඇන්ටිජන් කරන්න බටහිර මායිමේ පරීක්ෂණ මධ්‍යස්ථාන

2021 අප්‍රේල් මස 29 පෙ.ව. 07:06

3     5842

වීඩියෝ කොරොනා රෝගය පිටපත පළාත්වලට පැතිර වීම වැළැක්වීම සඳහා බස්නාහිර පළාතෙන් පිට වන ස්ථාන 12ක දී අද සිට පුද්ගල පරීක්ෂා කිරිමක් සිදුකරණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි .


lankadeepa.lk

චීන ආරක්ෂක ඇමැති ජනපති හමුවෙයි

2021 අප්‍රේල් මස 28 ප.ව. 01:08

23     4663

වීඩියෝ දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර නිල හමුව ජනාධිපති කාර්යාලයේ දී අද (28) පෙරවරුවේ සිදු විය


lankadeepa.lk

චීන ආරක්ෂක ඇමැති දිවයිනට පැමිණෙයි

2021 අප්‍රේල් මස 27 ප.ව. 11:11

16     6910

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වී ෆෙන්ගේ මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා අද මෙරටට පැමිණියේය.


lankadeepa.lk

දඹුල්ලේ එළවළු ගලේවෙල දී විකුණයි

2021 අප්‍රේල් මස 27 ප.ව. 01:29

0     1669

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හුදෙකලා ප්‍රදේශයක් බවට ප්‍රකාශ කිරීම නිසා ඇතැම් ගොවීන් සහ ඇතැම් ව්‍යාපාරික කණ්ඩායම් දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක එළවළු අලෙවි කරන අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ ආකාරයෙනි.


lankadeepa.lk

කොරෝනා නිසා වෙහෙර විහාරස්ථාන හිස් වෙයි

2021 අප්‍රේල් මස 26 ප.ව. 12:34

1     3977

ඡායාරූප ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය, කළුතර බෝධිය, අනුරාධපුර සිද්ධස්ථාන ඇතුළු දිවයිනේ බොහෝ විහාරස්ථාන පාළුවට ගොස් තිබුණි


lankadeepa.lk

දඹුල්ල ආර්ථිකයත් වසයි

2021 අප්‍රේල් මස 25 ප.ව. 03:27

1     1630

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සේවකයන් 42කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමග ආර්ථික මධ්‍යස්ථානය පැය 72කට වසා දැවූ බව වෙළෛඳ සංගමයේ යූ.බී ඒකනායක මහතා පවවසයි.


lankadeepa.lk

ඉබ්බාගමුවේ පිපිරීමක්: අයියා මලෝට තුවාල

2021 අප්‍රේල් මස 24 ප.ව. 10:39

0     4296

ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවෙසක සිදු වූ බව කියන පිපිරීමකින් අයියා මලෝ දෙදෙනකු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි.


lankadeepa.lk

‘‘රටක් එක තැන පල්විය යුතු නැහැ වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතුයි‘‘

2021 අප්‍රේල් මස 24 පෙ.ව. 10:13

31     6387

ඡායාරූප රටේ භූමි ප්‍රමාණය පුළුල් කර නව ආයෝජන අවස්ථා සඳහා දොරටු විවරකරවීම රටක් ලෙස අත්කරගන්නා ජයග්‍රහණයක් බවත් වැරදි මත පතුරවමින් සියල්ලට එරෙහි වනවා වෙනුවට ජාතියක් ලෙස නැගී සිටීමට එක් විය යුතු බවත් අවධාරණය කළ මහා සංඝරත්නය එකතැන පල් නොවී රටක් වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතු යැයි අවධාරණය කළහ.


lankadeepa.lk

මහසඟරුවන බුද්ධ ශාසාන අමාත්‍යංශය අසල උපවාසයක

2021 අප්‍රේල් මස 23 ප.ව. 01:47

4     2459

ඡායාරූප කල්පිටිය සාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණයේදී ඡන්දය ලබාදීමට අවස්ථාව නොදුන්නැයි කියමින් භික්ෂූන්වහන්සේ ලා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර ඇත.


lankadeepa.lk

සුහුරු පන්ති කාමර හදන රටේ මේත් පන්ති කාමරයකි

2021 අප්‍රේල් මස 22 ප.ව. 02:08

14     5435

ඡායාරූප වලස්මුල්ල ‘රළුව’ ප්‍රාථමික විද්‍යාලයේ 05 වැනි වසරේ සිසුන් ඉගෙණුම ලබන පොල්අතු සෙවිලි කළ පංති කාමරය වෙනුවට නව ගොඩනැල්ලක් ලබා දෙන්නැයි ඉල්ලමින් මවුපියෝ පිරිසක් අද (22) දහවල් රළුව ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.


lankadeepa.lk

‘‘සාධාරණය ඉටුවන තුරු සටන අත්හරින්නේ නැහැ‘‘

2021 අප්‍රේල් මස 21 ප.ව. 04:43

11     3103

වීඩියෝ පාස්කු ප්‍රහාරය සම්බන්ධ සත්‍ය හෙළිදරව් කර වින්දිතයින්ට සාධාරණය ඉටුවන තුරු තමන් දියත් කර ඇති විරෝධතා ව්‍යාපාරයන් හා සාධාරණ සටන දිගටම කරගෙන යන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගදරගුරුතුමෝ පැවසූහ.


lankadeepa.lk

පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරති

2021 අප්‍රේල් මස 21 පෙ.ව. 07:46

6     3989

ඡායාරූප පාස්කු ඉරිදා සිදුවු ත්‍රස්ත ප්‍රහාරයට දෙවසරක් ගතවෙන අද දින කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පැවැත්වුන විශේෂ දේව මෙහෙය සඳහා විශාල ජනතාවක් එක් රැස්වුහ.


lankadeepa.lk

බත්තරමුල්ලට සඳුන් උයනක්

2021 අප්‍රේල් මස 20 ප.ව. 02:49

0     3206

සඳුන් ගස් දහසකින් සමන්විත ශ්‍රී ලංකාවේ පළමු ’සඳුන් උයන’ බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර අපේ ගම පරිශ්‍රයට යාබදව පාර්ලිමේන්තු සංකීර්ණය අසල අක්කර 9ක භූමියක ඉදිකෙරෙන අතර එය නුදුරේදීම විවෘත කිරීමට නියමිතය.


lankadeepa.lk

අලුත් අවුරුද්දෙන් පසු ජනපති වැඩ අරඹයි

2021 අප්‍රේල් මස 19 ප.ව. 05:04

6     5025

ඡායාරූප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංහල හින්දු අලූත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරි කටයුතු ජනාධිපති කාර්යාලයේ දී අද (19) ආරම්භ කළේය.


lankadeepa.lk

වරාය නගර කොමිෂන් පනතට එරෙහිව උද්ඝෝෂණයක්

2021 අප්‍රේල් මස 19 ප.ව. 12:12

9     2036

ගෝලීය ප්‍රාග්ධනයට අධිරාජ්‍යවාදී බල පොරයට ජනතාව බිලිදෙන වරාය නගර කොමිෂන් පනතට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධනය කරන ලද නිහඩ විරෝධතාවයක් අද 19 කොළඹ අලුත් කඩේ උසාවිය ඉදිරිපිට පැවැත්වේ.