lankadeepa.lk

සනත් - මිලාන් අධිකරණයට

2022 මැයි මස 18 ප.ව. 02:42

2     3870

කොල්ලුපිටිය සහ ගාලු මුවදොර නිර්පාෂිකයන්ට උද්ඝෝෂකයන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය සනත් නිශාන්ත සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මිලාන් ජයතිලක අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රැගෙන එනු ලැබීය.


lankadeepa.lk

කොළඹ පාරවල් රැසක් අවහිර වෙයි

2022 මැයි මස 18 පෙ.ව. 10:09

1     12018

ඉන්ධන ඉල්ලා සුගතදාස ක්‍රීඩාංගණය අසල, කොළඹ මීගමු මාර්ගය සහ බොරැල්ල මරදාන පාර, ආනන්ද විද්‍යාලය අසලින් මාර්ග අවහිර කරමින් පිරිසක් විරෝධතාවක නිරත වීම හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හට ගෙන ඇති බව පොලිසිය පවසයි.


lankadeepa.lk

පොල්දූව හන්දියේ පාර්ලිමේන්තු පිවිසුම වහයි

2022 මැයි මස 17 පෙ.ව. 09:57

2     3302

දියත උයන අසල පොල්දූව හන්දියේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා ඇති බව පොලිසිය පවසයි.


lankadeepa.lk

‘‘අරගලයට පහරදුන් මැරයන් අල්ලනු‘‘

2022 මැයි මස 16 ප.ව. 07:19

0     6455

ගාලුමුදොර අරගලයට පහර දීමට මුල් වු මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිස සතියක් ඇතුළත අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිස්පතිවරයාට බලකරමින් සහ සමාජවාදී තරුණ සංගමය පාගමනින් පොලිස්පතිවරයාට ලිපියක් බාර දීමට පොලිස් මුලස්ථානයට අසලට පැමිණීම හේතුවෙන් පොලිස් මුලස්ථානය ඉදිරිපිට අද (16) උණුසුම් තත්ත්වයක් හටගත්හ.


lankadeepa.lk

තැන තැන වෙසක් තොරණ

2022 මැයි මස 16 පෙ.ව. 07:13

0     2715

සම්බුදු තෙමඟුල නිමිති කර දිවයිනේ නගර රැසක වෙසක් තොරණ රැසක් මෙවත් ප්‍රදර්ශනය කර තිබුණි.


lankadeepa.lk

උතුම් සම්බුදු තෙමඟුල අදයි

2022 මැයි මස 15 පෙ.ව. 04:45

1     1867

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම යන උතුම් සම්බුදු තෙමඟුල සිහි කෙරෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අද (15)ට යෙදී ඇත.


lankadeepa.lk

දිවයිනපුරා පෝලිම් ඇත තෙල් නැත

2022 මැයි මස 14 පෙ.ව. 11:46

6     3107

දිවයිනපුරා ඉන්ධනහල් ඉදිරිපිට දිගු පොලිම් දක්නට ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.


lankadeepa.lk

ශ්‍රීපා වන්දනා සමය 17 වැනිදායින් අවසන්

2022 මැයි මස 14 පෙ.ව. 09:49

0     1281

ශ්‍රි පාද වන්දනා වාරය මෙම 17 වැනි දායින් අවසන් බව ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා විහාරාධිපති, සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියෝ පැවැසූහ.


lankadeepa.lk

වගාවට වතුර දෙන්නත් පොලිස් ආරක්ෂාව

2022 මැයි මස 14 පෙ.ව. 09:29

0     2857

පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මෙවර යල කන්නය සදහා කවුඩුලුවැව ජලාශයෙන් ජලය නිකුත් කිරීමට කවුඩුලුවැව ප්‍රධාන ඉන්ජිනේරුවරයා කටයුතු කළේය.


lankadeepa.lk

තෙල් දුම්රියක් පීලි පනී

2022 මැයි මස 14 පෙ.ව. 07:42

0     3948

රඹුක්කන - උඩරට දුම්රිය ධාවනය නවතී රඹුක්කන සිට පේරාදෙණිය දක්වා ධාවනය කළ ඉන්ධන රැගත් දුම්රිය රඹුක්කන කන්සල ප්‍රදෙශයේදි පීලි පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.


lankadeepa.lk

යෝෂිතගේ හෝටල් සංකීර්ණයකට ගිනි තබලා

2022 මැයි මස 11 ප.ව. 04:53

18     29859

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට අයත් බව කියන හෝටලයකට ඊයේ දින රාත්‍රි කිසියම් පිරිසක් ගිණි තබා ඇතැයි කොලොන්න පොලීසිය පවසයි.


lankadeepa.lk

යුද හමුදාවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

2022 මැයි මස 11 ප.ව. 02:43

5     12617

යුද හමුදාව විසින් කොළඹ නගරයේ සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.


lankadeepa.lk

ඇවෙන්රා ගාඩ්න් හෝටලයේ සුපිරි වාහන ගින්නෙන් වැනසෙයි

2022 මැයි මස 10 ප.ව. 08:48

1     17034

පොදුජන පෙරමුණේ ආධාරකරුවන්ට අයත් බව කියන මීගමුව මහහුණුපිටියේ සහ කුරණ පිහිටි සුපිරි හෝටල් දෙකකට සහ එහි නවතා තිබූ සුපිරි වාහන 25කට අධික සංඛ්‍යාවකට ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.


lankadeepa.lk

ගිනි ගත් නුවරක නටඹුන් වත ගොත

2022 මැයි මස 10 ප.ව. 12:39

1     16885

කොළඹ නගරය ආශ්‍රිතව ඊයේ (9) ඇති වූ කලහාකාරී තත්වය සමඟ ගිනිබත් කෙරුණු වාහන පාර අයිනේ තැන් තැන්වල නටබුන් සේ ගොඩ ගැසී තිබෙන අයුරු අද දැකගත හැකි විය.


lankadeepa.lk

කලහකාරීන් පිරිසක් අරලියගහ මැදුර අසල කලබලයක්

2022 මැයි මස 09 ප.ව. 08:36

2     28505

ඡායාරූප අරලියගහ මන්දිරය ඉදිරිපිට කලහකාරිව හැසිරෙන පිරිස් එහි ප්‍රධාන ගේට්ටුව කඩාගෙන ඇතුළු වී ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.


lankadeepa.lk

නිර්පාක්ෂිකයන්ට පහරදුන්නාට බේරේ වැවේ ගිල්වයි

2022 මැයි මස 09 ප.ව. 04:21

4     16719

වීඩියෝ කොල්ලුපිටිය අරලියගහමන්ධිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර නිර්පාක්ෂික අරගල භූමියට මැර ප්‍රහාරයක් එල්ල කළ පිරිස්වලට සිටි පිරිසක් කොල්ලුපිටිය බේරේවැවට උස්සා දැමීමට තරුණ අරගලකරුවෝ පිරිසක් කටයුතු කළහ.


lankadeepa.lk

සජිත්ට ප්‍රහාරයක්

2022 මැයි මස 09 ප.ව. 01:35

8     22526

ඡායාරූප විරෝධතා භූමියට ආ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතට ප්‍රහාරයක් එල්ල වෙයි.


lankadeepa.lk

ගාලු මුවදොර අරගල භූමිය යුද පිටියක් වෙයි

2022 මැයි මස 09 ප.ව. 12:22

18     34780

කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර අරලියගහ මන්දිරය අසළ විරෝධතා භූමියේ අට්ටාල ඉවත් කරමින් කළහකාරී ලෙස හැසිරුණ දෙදහකට ආසන්න පිරිසක් මේ වන විට ගාලු මුවදොර නිර්පාක්ෂික විරෝධතා භූමියට ඇතුළු වෙමින් සිටිති.


lankadeepa.lk

මහින්ද ගෙදර නොයනු:පිරිසක් අගමැති මැදුරට

2022 මැයි මස 09 පෙ.ව. 10:27

12     9091

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය තනතුරින් නොයන ලෙස ඉල්ලා විශාල පිරිසක් පා ගමනින් අරලියගහ මන්දිරයට පා ගමනින් පැමිණෙමින් සිටිති.


lankadeepa.lk

නාවින්න උණුසුම් වෙයි

2022 මැයි මස 08 ප.ව. 02:36

3     10356

ගෑස් ඉල්ලා නාවින්න හන්දියේ විරෝධාවක නිරත වන පිරිස හා ගම්මුන් අතර දැඩි උණුසුම් කාරී තත්ත්වයක් ඇතිව ඇතැයි පොලිසිය කියයි.


lankadeepa.lk

ගාලු මුවදොර කසාවතින් බැබලෙයි

2022 මැයි මස 07 ප.ව. 11:20

4     11073

74 වසරක සාපය නිමාකරන්න ලෙසත් ජනතාවාදී පාලනයක් ගොඩනගන ලෙසත් ඉල්ලමින් ජාතික භික්ෂු පෙරමුණ සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් හා පා ගමනක් අද 07පස්වරුවේ කොළඹ හයිඩ්පිටියේ සිට ගාලු මුවදොරට පැමිණියහ.


lankadeepa.lk

හිටපු අගමැති රනිල්ට පක්ෂව සහ විපක්ෂව උද්ඝෝෂණ

2022 මැයි මස 07 පෙ.ව. 10:45

8     12670

ඡායාරූප හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට මේ වන විට උද්ඝෝෂණයක් පැවැත්වේ.


lankadeepa.lk

පාර්ලිමේන්තුව ඉදිරිපිට බස් වැටක්

2022 මැයි මස 06 ප.ව. 03:23

9     16170

පොල් දූව පාර්ලිමේන්තු පිවිසුම අසල උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටි අරගලකරුවන් මාර්ග බාධක බිඳ පාර්ලිමේන්තුවට පැමිණීමේ අවදානමක් නිසා පාර්ලිමේන්තු සංකීර්ණයේ ජල පොකුණ ඉදිරිපිට මාර්ගය බස් රථ යොදා අවහිර කරමින් සිටී.


lankadeepa.lk

අන්තරේට කඳුළු ගෑස්

2022 මැයි මස 06 ප.ව. 02:51

1     4162

බත්තරමුල්ල දියත උසන අසල පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාකරුවනට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කරයි.


lankadeepa.lk

රට පුරා විරෝධතා උත්සන්න වෙයි

2022 මැයි මස 06 ප.ව. 01:37

9     4205

වීඩියෝ ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්වන ලෙස බලකරමින් අද (6) දිනයේදී රට පුරා හර්තාලයක් ක්‍රියාත්මක අතර එයට සහය පළ කරමින් රට පුරා විරෝධතා ද සංවිධානය කර තිබිණි.


lankadeepa.lk

මැතිසබේ ඉදිරිපිට යට ඇඳුම් එල්ලයි

2022 මැයි මස 06 ප.ව. 01:30

12     8894

ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්වන ලෙස බලකරමින් පාර්ලිමේන්තුව අසල විරෝධතාවක නිරත පිරිස් පාර්ලිමේන්තුවට පිවිසෙන ජපන් මිත්‍රත්ව පාලන අසල පිවිසුමෙහි යොදා ඇති පොලිස් මාර්ග බාධක මත යට ඇඳුම් ද ප්‍රදර්ශනය කර තිබිණි.


lankadeepa.lk

හර්තාලයෙන් රටම අඩපණයි

2022 මැයි මස 06 පෙ.ව. 10:45

3     7298

ආණ්ඩුවට එරෙහිව අද (06) දිනයේ අරඹා ඇති හර්තාල් ව්‍යාපාරයට සහය දෙමින් රට පුරා ජනතාව කටයුතු කරන අයුරු දකින්නට ලැබේ.


lankadeepa.lk

අන්තරේ පාගමන කොළඹ දෙසට

2022 මැයි මස 05 ප.ව. 03:25

3     5448

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට විරුද්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ලය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් ශ්‍රි ජයවර්ධනපුර සරසවියෙන් ආරම්ක කර ඇත.


lankadeepa.lk

සරසවි සිසුන්ගේ පා ගමන උණුසුම් වෙයි

2022 මැයි මස 04 ප.ව. 04:07

5     10148

වත්මන් පාලනයට විරෝධය දක්වමින් සරසවි සිසුන් පිරිසක් පාර්ලිමේන්තුව දෙසට ආ පාගමන පොල්දූව හන්දියෙන් නතර කළ මාර්ග බාධක කඩා බිඳගෙන් ඉදිරියට ගමන් කරන අතර ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.


lankadeepa.lk

පාර්ලිමේන්තුව අවට දැඩි රැකවල්

2022 මැයි මස 04 පෙ.ව. 09:50

5     4705

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග අසල දැඩි පොලිස් රැකවල් යොදා ආරක්ෂාව කොට තිබෙනු දැකගත හැකි විය.