
(ඉන්දිකා රාමනායක)
මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජනබලවේගය අද (26) සංවිධානය කළ විරෝධතාවට මීට සුළු මොහොතකට පෙර යුනියන් පෙදෙස දී පොලිසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළේය.
මෙම විරෝධතාවට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි සහ ළහිරු හර්ෂණ)










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ...
පහුගිය ටිකේම රැස්වීම්වල කෑගහලා උණ වගේ ඇති. ඒකයි මගෙ හිතේ නාවන්න ඇත්තේ...!
සජියා නම් එදා බවුසරේ දැක්ක ගමන් මාරු වුණා. මාලිමාව පෙරටම...
අනුර දිසානායක රටේ එකම බලාපොරොත්තුව...
සජියා හොඳටම බයවෙලා ඇති මේ සෙනඟ දැකලා...
රටට ආදර්ශමත් ජන බලවේගයක්... අරගල භූමියේ විසිරිලා තිබුණු හිස්වතුර බෝතල් ටික පවා ඒ ජනතාව ඉවත් කළා.
අනුර දිසානායක සහෝදරයා ඉදිරියෙන්... සජියා වගේ හැංගුනේ නෑ...
ජනතාවට ජයවේවා...!!! ජාජබ ජයවේවා...!!!
අනුර කුමාරගේ එඩිතර නායකත්වය. සජියා වගේ බයේ පැනලා ගියේ නෑ...
මිනිස්සු කුලප්පු කරලා උද්ඝෝෂණය කළාට සේරටම කලින් අනුර දන්නවා ඡන්දේ තියන්නේ නැතිබව, මතක නැද්ද 2018 රනිල් අගමැතිකමින් අයින් කළ වෙලාවේ බේරගත්තේ අනුරලානේ...
මහබැංකු හොරාව පන්නලා මේ රටේ සියලුම දූෂිත දේශපාලකයින් අත් අඩංගුවට අරගෙන ඔවුන්ට විරුද්ධව නඩු පවරලා හොරා කෑ ධනය අත්පත් කරගෙන දඬුවම් කරවන තුරු මේ අරගලය අපි අත් අරින්නේ නැහැ.
චන්ද්‍රිකාගේ සාරිපොටේ එල්ලිලා ඇමැතිකම් ගත්තා. යහපාලනය කාලේ දූෂණ, විරෝධී කියලා හොරු අල්ලනවා කියලා අරලියගහමන්දිරයේ නිදාගත්තා... අල්ලපු හොරෙක් නෑ... මොවුන් පස්සේ යන අය තවත් ඉන්නවා.
මෙතන වෙනම කාලකන්නි සෙට් එකක් ඉන්නවා... අන්ලයික් දාලා ජනමතය වෙනස් කරන්න. ඒ වුණාට ගොබ්බයන්ට, බයියන්ට බැහැ මාලිමාවට ඇති බහුතර ජනමතය වෙනස් කරන්න. එකම විසඳුම මාලිමාව පමණයි...
මේකෙ ඩිස්ලික් දාපු අයට චන්දෙ එපාද? මහබැංකු හොරු අල්ලන්න එපාද කියන්නෙ? රටම මාලිමාවට, කීප දෙනෙක් පරන කුණු ගොඩේම ඉන්න කැමති වගේ.
පසුගිය දවස් වලා ඉන්දියාවෙන් ලැබුණු ණය මුදලට කඳුළු ගෑස් නැව් ගණන් ගෙනාවා කිවුවා නේද?ඕවාට ගෙවන්න වෙන්නෙත් අපටම තමයි
මොලේ ඇති මිනිස්සුනේ කල්පනා කරපල්ලා. මුන්ට පුලුවන්ද රටක් හදන්න. මුන් බලයට අවොත් උඹලා ගෙවල්වල ඉඳලත් ඉවරයි. දැන් බඩගින්නේ හරි නිදහසේ ඉන්න පුළුවන්. මුන්ගේ ඉතිහාසය ගැන දැනගනිල්ලා. රැල්ලට යන්න එපා.