lankadeepa.lk

‘‘පාස්කු ප්‍රහාරය ආගමික අන්තවාදයේ අතකොලුවක්‘‘

2021 අප්‍රේල් මස 18 ප.ව. 10:01

2     2711

පාස්කු ඉරිදා දින එල්ල වූ ප්‍රහාරය ආගමික අන්තවාදය විසින් සිදුකළ එකක් නොව ආගමික අන්තවාදය අතකොලුවක් කරගනිමින් තම දේශපාලන බලය ශක්තිමත් කරගන්නට වෙර දැරූ පිරිසක් විසින් කළ එකක් යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.


lankadeepa.lk

සුබ නැකතින් හිස තෙල් ගල්වති

2021 අප්‍රේල් මස 17 පෙ.ව. 08:25

4     2636

සිංහල අලුත් අවුරද්දේ චාරිත්‍රවලට අනුව හිස තෙල් ගෑමේ සුභ හෝරාව අදට යෙදි තිබුණි. එහි ජාතික උත්සවය ජනාධිපති හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ දී පැවැත්විණි.


lankadeepa.lk

බෝපිටිය සාන්ත නිකුලා දෙව් මැදුරේ අලුත් අවුරුදට කිරි ඉතිරේ

2021 අප්‍රේල් මස 15 ප.ව. 07:34

3     2544

පමුණුගම බෝපිටිය සාන්ත නිකුලා දේවස්ථානයේදී කිතුනු දහම් පාසල් සිසු දරු දැරියන් හා ගුරු දෙගුරුන්ගේ සහභාගිත්වයෙන් , සිංහල අලුත් අවුරුදු උත්සවයක් පැවැත්විණි .


lankadeepa.lk

දක්ෂිණ අධිවේගයේ අනතුරු තුනක්

2021 අප්‍රේල් මස 14 ප.ව. 02:52

3     7634

ඡායාරූප දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 11ක් ඇතුළ තුළ අද (14) දවසේ ස්ථාන තුනක සිදු වූ අනතුරු තුනකින් වාහන 12කට හානි සිදුවී එක් අයකු තුවාල ලබා ඇතැයි පොසිය කියයි.


lankadeepa.lk

සතුටින් සපිරි නව වසරක් වේවා

2021 අප්‍රේල් මස 14 පෙ.ව. 02:33

1     852

ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සපිරි සුවදායි අවුරද්දක් වේවායි ලංකාදීප පාඨක ඔබ සැමට සුබ පතන්නෙමු. සිතුම් පැතුම් ඉටු වේවා.


lankadeepa.lk

විෂ පොල්තෙල් මැලේසියාවට පිටමං කරයි

2021 අප්‍රේල් මස 12 පෙ.ව. 11:07

9     2988

ඡායාරූප ’ඇෆ්ලටොක්සීන්’ නැමැති පිළිකා කාරකය අඩංගු පොල්තෙල් කිලෝ 105000 ක් සහිත කන්ටේනර් හයක් මැලේසියාවට හරවා යැවීම සඳහා කොළඹ වරායෙන් අද (12) මීට සුළු වේලාවකට පෙර නැව් ගත කළේය.


lankadeepa.lk

මුදලට රෙදි නොමිලේ කොරෝනා

2021 අප්‍රේල් මස 11 පෙ.ව. 06:59

7     5900

සිංහල අලුත් අවුරද්ද වෙනුවෙන් නොයෙක් දෑ මිලදි ගැනීමට විශාල පිරිසක් කොළඹ ඇතුළු අවට නගරවල පොදිකමින් සිටින බව අප වාර්තා කරුවෝ පවසති.


lankadeepa.lk

අධිවේගී මාර්ගයේ දී ඉන්ධන බවුසරයක් ගිනි ගනී

2021 අප්‍රේල් මස 10 පෙ.ව. 08:10

3     4378

ඡායාරූප ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 66 දශම 9 කුරුදුගහහැතැක්ම ප්‍රදේශයේදී අද අලුයම ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වූ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි


lankadeepa.lk

ගංගාරාම සති පිරිත නිමාවට පත් වී

2021 අප්‍රේල් මස 09 පෙ.ව. 06:00

0     1509

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් රටට ආශීර්වාද කිරීම සඳහා කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය මගින් 1935 වසරේදී ආරම්භ කළ සති පිරිත් දේශනය මෙවර අඛණ්ඩව 89 වැනි වරට එම විහාරස්ථානයේදී ඉකුත් 1 වැනිදා ආරම්භ වූ අතර අද (8) දින එය අවසන් විය.


lankadeepa.lk

රණවිරු බිරින්දෑවරුන්ගේ පා ගමන උණුසුම් වේ

2021 අප්‍රේල් මස 08 පෙ.ව. 11:39

11     9409

ඡායාරූප යුද්දයේදී දිවිපීදූ ත්‍රිවිද හමුදා යැපෙන්නන්ගේ සංසදයේ පාගමන අතරතුර එහි ආරක්ෂාවට ගිය පොලිස් ජීප් රථයකට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ ගල් ප්‍රහාරයක් හේතුවෙන් එම පාගමන සංවිධානය කළ ජමුරේවෙල චන්ද්‍රරත්න හිමියන් මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.


lankadeepa.lk

ගුවන් විරුවන් හදපු ගම ජනපති විවෘත කරයි

2021 අප්‍රේල් මස 07 ප.ව. 01:18

3     5641

ගුවන් හමුදාව සිය 70 වන සංවත්සරය නිමිත්තෙන් ඉදිකළ “කණුගහවැව ආදර්ශ ගම්මානය” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඉකුත් දා විවෘත කෙරිණි.


lankadeepa.lk

ප්‍රංශයේ නම් ඉටිපන්දම් දල්වා ගස් රැකගනිති

2021 අප්‍රේල් මස 06 ප.ව. 02:36

11     7207

යුරෝපයට වසන්තය එළැඹෙමින් තිබුණද ආක්ටික් ධ්‍රවය දෙසින් හදිසියේ හමා එන අධික ශීතල සුළඟ හේතුවෙන් රාත්‍රියේ උෂ්ණත්වය සෘණ අගයන් දක්වා පහත වැටෙමින් තිබේ.


දිඹුලාගල වැව් රක්ෂිතයක් වනසලා

2021 අප්‍රේල් මස 06 පෙ.ව. 11:19

0     962

ඡායාරූප සහිතයි මහා පරිමාණ ව්‍යාපාරිකයන් බව කියන පිරිසක් දිඹුලාගල ඇල්ලේවැව රක්ෂිතයේ ඇති කුඹුක්ගස් වනසා එහි වී වගා කිරීම නිසා තම කුඹුරුවලට ජලය රඳවා ගැනීමේ අපහසුවක් ඇතැයි එම ප්‍රදේශවල පාරම්පරික ගොවීහු පවසති.


lankadeepa.lk

අලි කෙල්ල බෙදාගන්න අලි සටනක්

2021 අප්‍රේල් මස 05 පෙ.ව. 06:00

6     11657

ගලෙන්බිඳුණුවැව මානන්කට්ටිය වැව් තාවුල්ලේ දළ අතෙක් හා අලියෙක් ද්වන්ධ සටනක් කරති.


lankadeepa.lk

අස්වැන්නේ අග්‍රභාගය බුදුන්ට පූජා කරයි

2021 අප්‍රේල් මස 04 ප.ව. 01:23

7     2750

නෙලාගත් අස්වැන්නෙහි නොඉඳුල් කොටස බුදුන් වහන්සේට පූජා කෙරෙන වාර්ෂික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදි අද පැවැත්විණි.


lankadeepa.lk

පාස්කු ඉරුදින දේව මෙහෙය

2021 අප්‍රේල් මස 04 පෙ.ව. 06:49

0     1234

පාස්කු ඉරුදින අලුයම දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ හා සහයක රදගුරුතුමන්ලා ගේ සහභාගීත්වයෙන් කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේදී සිදුකෙරිනි.


lankadeepa.lk

තොඩුවාව ධීවරයෝ දුක කියති

2021 අප්‍රේල් මස 03 ප.ව. 12:33

2     744

හලාවත උතුරු තොඩුවාව ධීවර ගම්මානයේ වෙරළ තීරය උග්‍ර ලෙසින් මුහුදු කෑමට ලක්ව ඇතත් මේ දක්වා ඊට වගකිව යුතු ආයතනවල අවධානය යොමුව නැතැයි කියමින් ධීවරයෝ අද උද්ඝෝෂණයක නිරත වෙති.


lankadeepa.lk

ආරක්ෂාවට මුල්තැන

2021 අප්‍රේල් මස 02 ප.ව. 02:29

8     5252

පාස්කු සමයේදී හා අවුරුදු සමයේ දී දේවස්ථාන හා හෝටල් ඇතුළු වැදගත් ස්ථානවලට උපරිම ආරක්ෂාව දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට හා පොලිස්පති වරයාට උපදෙස් දී ඇත.


lankadeepa.lk

කාලයේ තාලයට හැඩ වෙන ගම්පහ මල්වත්ත

2021 අප්‍රේල් මස 02 පෙ.ව. 06:58

2     6201

ගම්පහ උද්භිද උද්‍යානය,පේරාදෙණිය උද්‍යානයට සමාන වන අයුරින් දෙවසරක් තුළ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වන සේ සංවර්ධනය කිරීමට සංචාරක අමාත්‍යාංශය සැලසුම් කොට ඇත.


lankadeepa.lk

ත්‍රිකුණාමල-මහනුවර මාර්ග වසා උද්ඝෝෂණයක්

2021 අප්‍රේල් මස 01 ප.ව. 01:02

1     3373

ඡායාරූප සහිතයි ත්‍රීකුණාමලය සර්ධාපුර දී මෝටර් රථයට ගැටී මියගිය තිදරු පියාගේ මරණය ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා ඔහුගේ ඥාතීහු සහ ප්‍රදේශවාසීහු විශාල පිිරිසක් ත්‍රීකුණාමලය - මහනුවර ප්‍රධාන මාර්ගය සර්ධාපුර ප්‍රදේශයෙන් මාර්ගය මැද මළ සිරුර තබා උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිති.


lankadeepa.lk

‘හරිත ටී.වී’ නාලිකාවේ විකාශන කටයුතු ඇරැඹෙයි

2021 මාර්තු මස 31 ප.ව. 02:29

9     4765

කෘෂි, වාරි හා ධීවර ක්‍ෂේත්‍රයන්හි නියුතු වූවන්ගේ ආකල්ප වෙනසක් තුළින් ඔවුන් ආලෝකය වෙත ගෙනයාමේ අරමුණ ඇතිව කොළඹ හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානය මගින් දියත් කරන ‘හරිත ටී.වී’ නාලිකාවේ විකාශන කටයුතු ආරම්භ කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේදී අද (31) සිදුකෙරිණි.


lankadeepa.lk

සිනෝෆාම් එන්නත් බාර ගන්න ජනපති කටුනායකට

2021 මාර්තු මස 31 ප.ව. 01:12

0     203

ඡායාරූප සහිතයි චීනයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ සිනොෆාම් එන්නත් තොගය බාර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා අද (31) කටුනායකට ගියේය.


lankadeepa.lk

දංකොටුවේ තෙල් බවුසර් දෙක රේගුවට රැගෙන යයි

2021 මාර්තු මස 31 පෙ.ව. 10:47

5     2053

Image දංකොටුව නගරයට ආසන්න භූමියක සඟවා තිබියදී පොලිස් භාරයට ගත් විදේශ රටකින් ආනයනය කරන ලද පොල්තෙල් බවුසර් දෙක අද (31) දින වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දැඩි පොලිස් රැකවල් මැද ශ්‍රී ලංකා රේගුව වෙත රැගෙන ගිය බව දංකොටුව පොලීසිය පවසයි.


lankadeepa.lk

වැස්ස නැතිව දැදුරුඔය ලෙල්ලටම සිදෙයි

2021 මාර්තු මස 30 ප.ව. 01:04

8     4567

Image වයඹ පළාතට බලපා ඇති දැඩි පෑවිල්ල හේතුවෙන් දැදුරුඔය සම්පූර්ණයෙන්ම සිදීගොස් ඇති අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ ආකාරයෙනි


lankadeepa.lk

ධීවර බෝට්ටුවක පිපිරිමකින් හතක් රෝහලට

2021 මාර්තු මස 29 ප.ව. 05:23

2     1854

දික්ඕවිට ධීවර වරායේ නවතා තිබූ ටොලර් යාත්‍රාවක සිට කෑම පිළියෙළ කරද්දී ගෑස් ටැංකිය පිපිරි ධීවරයන් හත් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


lankadeepa.lk

සූවස් ඇළේ සිරවුණු නැව ඉවත් කෙරේ

2021 මාර්තු මස 29 පෙ.ව. 10:24

2     7841

සූවස් ඇළේ සිරවුණු මීටර් 400 ක් දිග ‘එවර්ගිවන්’ නෞකාව මුදා ගැනීමට හැකි වී තිබේ.


lankadeepa.lk

සඳහිරු සෑයේ නිධන් වස්තු තැන්පත් කරති

2021 මාර්තු මස 28 ප.ව. 07:48

5     2742

අනුරාධපුර පුජා භුමියේ ඉදිවෙමින් පවතින සඳහිරු සෑයේ හතරැස් කොටුවෙහි නිධන් වස්තු තැන්පත් කිරීමේ පූජෝත්සවය මහා සංඝ රත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ, දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාදුහඬ මැද ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


lankadeepa.lk

දඹුල්ලේ අලුත් සහල් මංගල්‍ය

2021 මාර්තු මස 28 පෙ.ව. 07:21

1     1010

මාතලේ දිස්ත්‍රික්කයේ අලුත් සහල් මංගල්‍ය දඹුල්ල ගොවිජන සේවා කාර්යාලයේ දී පැවැත්විණි .


lankadeepa.lk

කිරින්දට ගිය ඇමැති විමල්ට විරෝධයක්

2021 මාර්තු මස 27 ප.ව. 09:30

4     4343

කිරින්ද ප්‍රදේශයේ ඛණිජ වැලි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ප්‍රදේශවාසීන් සමග සාකච්ඡාවකට ගිය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට තවත් පිරිසකගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ සාකච්ඡාව අතර මග නතර කර එම ස්ථානයෙන් පිටව යෑමට සිදු වීය.


lankadeepa.lk

සිරවුණු නැව ඉවත් කරන්න සති ගණනක් යාවි

2021 මාර්තු මස 26 පෙ.ව. 08:31

2     14252

සිරවුණු නැව හේතුවෙන් සූවස් ඇළේ නාවික කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇති බවත්, ඇළ ඉවුරේ වැලි තට්ටුවල හැපී සිරවුණු නැව ඉවත් කිරීමට සති කීපයක් ගත වනු ඇති බවත් බිය පළ කෙරේ.