IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ශිෂ්‍ය පා ගමනට ජල හා කදුළු ගෑස් ප්‍රහාර

(මුදිතා දයානන්ද  සහ ඉන්දිකා  රාමනායක)

 කොළඹ විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනකට පොලිසිය කොළඹ රීඩ් මාවතේ දී මීට සුළු මොහොතකට පෙර පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල  කළහ.

අන්තර් විශ්ව විද්‍යාප ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඊයේ (7) සංවිධානය කළ විරෝධතාවකට කොළඹ විශ්ව විද්‍යාලය අසලදී පොලිසිය ජල  හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට එරෙහිව මෙම විරෝධතා පා ගමන  කොළඹ විශ්ව විද්‍යාල අසලින් ආරම්භ කර තිබුණ.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (15)

ශිෂ්‍ය පා ගමනට ජල හා කදුළු ගෑස් ප්‍රහාර

කිරිපුතා Wednesday, 08 March 2023 02:33 PM

සළකන විදිහ මදිද මන්දා....

:       33       281

සිරිපාල Wednesday, 08 March 2023 03:03 PM

ජේවීපී එක අරගලයේදී කිව්වා අපි ඔය අරගලයට නැහැ කියලා . පස්සෙ ගෝථා පැනල ගියාම කියනවා අපි අරගලයේ ඉදිරියෙන්ම හිටියා කියලා , මේ පෙළපාලි වලදීත් එහෙමයි, ඒවා කරන්නෙ පෙරටු ගාමී අය, හැබැයි ලකුණු අපිට හොඳේ.

:       27       179

ANURA ROME Wednesday, 08 March 2023 03:23 PM

අපේ පාහරයින්ගේ එකම අරමුණ රට කඩාකප්පල් කිරීමයි. මේ අපත කාලකණ්ණින්ගේ හතර හන්දි කඩන්න ඕනෑ...

:       42       177

janahithaWednesday, 08 March 2023 05:01 PM

දුප්පතුන්ගේ වත්කම්, ධනය, කොල්ලකමින් ඔවුන් හිඟමනට පත්කළ හොරුන්ගේ හතර හන්දි කඩන්න එහෙම හිතෙන්නේම නැද්ද?

:       114       37

Sunil Wednesday, 08 March 2023 03:38 PM

අපෙ රටෙ කලකන්නි පොලිසිය අහිංසක පසෙල් දරුවන්ට සලකන ආකාරය අතිශයින් නින්දිතයි.

:       94       36

ravin Wednesday, 08 March 2023 03:48 PM

දැනුම තෙරුම ඇති අය මොන කෙන්ගෙඩිය කරගත්තත් කම් නැත. මෙතන හය හතර ‌තේරුමක් නැති ලමුනුත් පෙලපාලි ගියාද? මෙන කාලකන්නිද පොඩි දරුවන්ට මෙ අනතුරු කරන්නෙ? වහාම අපක්ශපාති පරික්ශනයක් දවස් තුනක් අතුලත පවත්වා තරා තිරම නොබලා දඩුවම් කලයුතු නොවෙද? කරුනාකර මෙ පොඩිලමුනට හින්සා කිරිම පිලිබඳව ලොව අති ඉහලම අදිකරනයේ නඩු පවරන්න.

:       18       5

C.K.Lankaputhra Wednesday, 08 March 2023 05:32 PM

කවුද ලකුණු දාගන්නේ කවුද? ලකුණු දෙන්නේ කියන එක නෙවෙයි ප්‍රශ්නය... මොන ක්‍රමයට හරි කොක්කෙන් හරි, කෙක්කෙන් හරි රනිල් රාජපක්ෂ ඉවත් කරන එකයි වැදගත්...

:       89       12

fairoos Wednesday, 08 March 2023 05:58 PM

අරගලයට එරෙහිව එයා ඉන්නේ වෙනම ලෝකයක වෙන්න ඕනෑ... කාලකණ්ණි දේශපාලකයින්ට කඩේ යන අයට නම් හොඳක් සිදුවෙන්නේ නැහැ...!

:       69       16

Bamunuarachchi Thursday, 09 March 2023 05:53 AM

ඔය දුවන්නේ කාලකන්නි සෙට් එක.. මුන් ආණ්ඩු තෝරන්න හදන්නේ අඩුගානේ මුන්ට පලතුරු කඩේකින් පැපොල් ගෙඩියක් දොඩම් ගෙඩියක් තෝරන්න දන්නවාද? අම්මා තාත්තාගේන් කකා ජේවීපයට කත් අදිනවා. කෝ ඔය ගොඩේ එක හම්බ සෙට් එකේ එකෙක් ඉන්නවා ද? නැහැ උන් ඔය තැන් වලට එන්නේ නැහැ.

:       5       54

Padmapriya Thursday, 09 March 2023 12:56 AM

මහජන මතය යටපත් කිරීම රජයකට අනුමත කළ නොහැක. සාමකාමී විරෝධතා සහ නීතිගරුක පුරවැසියන්ගේ මතය යටපත් කරන විට "විදේශ බැංකුවෙන්" මුදල් බලාපොරොත්තු නොවන්න.

:       35       7

Bamunuarachchi Thursday, 09 March 2023 05:55 AM

මුන්ව සෑන්ඩ් බ්ලාස්ට් කරන්න.

:       1       25

චන්දිම Thursday, 09 March 2023 07:50 AM

කඳුළු ගැස් ගහන්න නියෝගය දීපු මෝඩ නිලධාරියා දන ගන්න ඕනි නේද මේ වෙලාවේ ඉස්කෝල ඇරිලා පොඩි ළමයි පාරට එන වෙලාව කියාලා. ඒ ටිකවත් දන්නේ නැති මිනිස්සුද ඔය වැඩ වලට පත් කරලා ඉන්නේ? වදුරට දැලි පිහිය දීල වගෙයි.

:       33       4

ත්‍රස්ථවාදී උපක්‍රමSaturday, 11 March 2023 09:39 AM

ඈ බොල, එතකොට ළමයි ඉස්කෝලේ ඇරිලා එන වෙලාව බලලා උද්ඝෝෂණ කරේ ඕවා බලාගෙන නෙමේද? ඔවුන්ට ඕනෑ වුණේ ළමයින්ට කඳුලු ගෑස් වැදුණාම ඒක මාර්කට් කරන්න. අමන හැත්ත....

:       0       0

Uduguwane Karanangara Thursday, 09 March 2023 08:48 AM

සාදු සාදු සාදු සාආආආ

:       19       3

ගාමිණි කන්දේපොළ Friday, 10 March 2023 01:47 AM

මේ තත්වය පාලනය කිරීමට ශිෂ්‍ය භට බලකායේ සහාය ලබාගත යුතුව තිබුණි...

:       10       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site