IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


මව සොයා යද්දී සැඩපහරට හසු වූ අයියා-නගෝ සිරුරු හමුවෙයි

(ප්‍රසාද් රුක්මල් සහ පාලිත ආරියවංශ )

හාලිඇල බෝගොඩ ප්‍රදේශයේ කුලී වැඩට ගිය මව සොයා යාමේදී  පිහිල්ලේ දිය කඳුරෙන් එගොඩවීමට ගොස් සැඩදියපහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන් වූ අයියාගේ සහ නංගිගේ සිරුරු හමු වූ බව  හාලිඇල පොලීසිය කියයි.

 නංගිගේ මළසිරුර කිලෝමීටරයක් පමණ දුරකින් පිහිටි දොඩම්ගොල්ල කදුරේ ලී කොටයක සිරවී තිබියදී සොයාගෙන ඇති අතර අයියාගේ මළ සිරුර කිලෝමීටර් එකහමාරක් පමණ දුරින් ඔය පහරේ තිබියදී සොයාගෙන ඇති බව පොලීසිය කියයි.

මෙසේ සිරුරු හමුවූයේ ජගුල්ල බෝගොඩ කොකටියමලුව ප්‍රදේශයේ පදිංචි දෂ්මි නදීකා (7)  සහ යසිඳු උමේෂ් තත්සර  (10)  යන අයියාගේ සහ නංගිගේය.

ඊයෙ (23)  පාසල් ගොස් නිවසට පැමිණ ඇති මෙම අයියා නගෝ දෙදෙනා සවස පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ බියවී  කුලී වැඩ ට ගිය සිය මව සොයාගෙන නිවසට නුදුරින් එගොඩගොඩේ නිවසක ට යාම සදහා බෝගොඩ පිහිල්ලේ දිය කදුරෙන් එගොඩවීමට යාමේදී මෙසේ සැඩදියපහරකට හසුව ගසාගෙන ගොස් ඇතැයි පොලිසිය සදහන් කළේය .



අදහස් (0)

මව සොයා යද්දී සැඩපහරට හසු වූ අයියා-නගෝ සිරුරු හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ව්‍යවස්ථා සභාවේ ලේකම් පුටුවට හොඳ අයෙකු සොයයි
2025 මැයි මස 12 11 0

පුරප්පාඩුවී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයට සුදුස්සකු පත්කර ගැනීම සඳහා පුවත්පත්හි දැන්වීම් පළ කිරීමට තීරණය කර ඇත.


බුදු දහම විමුක්තිකාමී සාධාරණ සමාජයකට මග පෙන්වාවි
2025 මැයි මස 12 69 0

බුදු දහමින් අර්ථ දක්වන වඩා සාධාරණ, විමුක්තිකාමී හා සමානාත්මතාවය රජයන සමාජයක් ස්ථාපිත කිරීම සඳහා බෞද්ධ දර්ශනය අන්කවරදාටත් වඩා මේ මොහොතේ ප්‍රදීපස්ථම්


මැතිසබේ ලොක්කන්ගේ තෙල් කපන්නේ මෙහෙමයි
2025 මැයි මස 12 396 0

පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කෙරෙන තෙල් කෝටාව අඩුකරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇත.


පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි
2025 මැයි මස 12 423 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි


කොළඹ පුරපති පුටුවට රහස් සාකච්ඡා
2025 මැයි මස 12 801 0

කොළඹ මහ නගර සභාවේ පාලන බලය පිහිටුවීමට සභිකයන් දිනා ගැනීමට ජාතික ජන බලවේගය මෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂද රහසිගත සාකච්ඡා අරඹා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග


කොළඹ නගරයේ දර්ශනීය වෙසක් තොරණ දහයක්
2025 මැයි මස 12 377 0

සම්බුදු තෙමඟුල ඉමහත් බැතියෙන් සමරණ වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ නගරයේ දර්ශනීය වෙසක් තොරණ දහයක් පමණ ඉදිකර තිබෙන බව වාර්තාවේ.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1118 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1462 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 379 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site