
(රවින්ද්‍ර ප්‍රභත් නෙත්තසිංහ)
වාරියපොල බමුණුකොටුව වල්පොල ප්‍රදේශයේ ඉදිකළ සංස්කෘතික මධ්‍යස්ථානයක් මෙසේ විවෘත කිරීමට ගිය අමාත්‍යවරුන් දෙදෙනකුට ප්‍රදේශවාසීගේ දැඩි විරෝධයක් එල්ල විය.
පසුව කැරලිමර්ධන පොලිසිය ගෙන්වා දැඩ ආරක්ෂාව යටතේ උත්සවය පවත්වාගෙන ගිය
රුපියල් ලක්ෂ 250 ක වියදමින් ඉදිකල සංස්කෘතික මධ්‍යස්ථානය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාට සහ රාජ්‍ය අමාත්‍ය ඩී.බිඔ. හේරත් මහත්වරුන්ට එස් ජනතාගේ විරෝධතාවය එල්ල විය.
විරෝධතාවයට එක්වූ පිරිස කියා සිටියේ මෙම ගොඩනැගිල්ල මීට පෙර වාර ගණනාවක් විවෘත කර ඇති බවයි.
තවද මෙම මධ්‍යස්ථානය පිහිටි මහකෙළිය කටුපොත මාර්ගය කලක සිට අබලන්ව පවතින බවත් මෙවැනි ව්‍යාජ උත්සව වලට වැය කරන මුදල් මාර්ගය අළුත්වැඩියා කිරීමට යොදවන ලෙසද පිරිස ඉල්ලා සිටියහ.
කෙසේ වෙතත් බුද්ධසාසන සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා උත්සවයට පැමිණීමට පමා වූ අතර නව ගොඩනැගිල්ලේ ඵළකය නිරාවරණය කරන ලද්දේ ප්‍රදේශයේ කලා කරුවන් පිරිසක් විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බංකොළොත් වෙලා හොම්බෙන් ගියත්, විවෘත කිරීම් සහ සංදර්ශනවල නම් අඩුවක් නැහැ.
මේක විවෘත කරන්න ඇමැතිලා ගියේ වී8 දෙකකින්... ඒවා පිරිවරාගෙන තව සුඛෝපභෝගී වාහන 3-4ක් ගියා. වී8 වාහනයක පැට්‍රල් ලීටරයට කිලෝමීටර 4ක්වත් යන්න බැහැ... තවදුරටත් මහජන මුදල් විනාශ කළොත් මිනිස්සු ඉදිරියට හූ නෙවෙයි..., ගල් ගහයි...
රට බංකොළොත් කරපු කාලකණ්ණි නිසා අද ජනතාවගෙන් වැඩි දෙනෙක් බඩගින්නේ... මොවුන්ට තවමත් ලැජ්ජාවක් නැහැ. ඡන්ද නොතියමින් තවමත් උජාරුවට ඉන්න තමයි කල්පනාව. මොවුන්ගේ වාහනවලටයි, ආරක්ෂාවටයි වියදම් කරන ලක්ෂ ගණන් මුදල් ඔය ගමේ බඩගින්නේ ඉන්න දරු පවුල්වලට පිටිකිරි පැකට් එක ගානේ අරන් දීපල්ලකෝ...
තව මිනිත්තු 15 ක් ඔය බාන ඔතැන හිටියා නම් කනවා මදි නොකියන්නම. කොල්ලෝ කුරුම්බා කෝම්බ වගයක් අරගෙන එනකොටම තමයි දෙන්නා මාරුවුණේ. දැන් ඉතින් දියවන්නාවේ ඉන්න හොරු, මිනීමරුවෝ ඔක්කෝටම ඔය ආනිසන්සේ තමයි. මාතර, තංගල්ල.. වගේ රාජපක්ෂ හොරු කප් ගහගෙන හිටිය පැතිවලට රාජපක්ෂලාට විතරක් නොවෙයි, ඔවුන්ගේ ගෙදර ඉන්න බල්ලෙකුටවත් යන්න බැහැ. මේපාර නගරසභා ඡන්දෙන් මුළු මාතර දිස්ත්‍රික්කයම ජාතික ජන බලවේගය දිනනවා. රාජපක්ෂලාගේ බබාහුකුන් දැන් ඉවරයි, ඉවරෙටම ඉවරයි.
ප්‍රදේශවාසීන්ට මාගේ ප්‍රණාමය. හූව ආයුධයක් කරගමු. හූ… කියලා පන්නමු….
රටට හිතැති මහජන ප්‍රතිචාරය අගය කරමු. මුං පැන්නිය හැක්කේ මෙසේමය.
නියමයි, මෙ පාහරයින්ට ගම් වලට එන්න දෙන්න එපා. දුටු තැන එලවල දාන්න ඔන.
නියමායි යියි!!!!!! පන්නලම දාපියවු මෙ හොර යක්කුන්ව නියමායි... යි සුභ පතුම්!!
ඩිස්ලයික් දාපු කාලකණ්ණින්ට නම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ... රටට මෙහෙම වෙලත් තාම කඩේ යන්නේ කම්බ හොරුන්ටමයි.
ගල් ගහලා එළවන්න ඕනෑ අයට හූ තියලා පාකිස්තානයේ වගේ වුණා නම් ඇමැති දෙපළට අපායෙදි තමයි විවෘත කරන්න වෙන්නේ ඕක...
කොන්ද පන තියන ප්‍රදේශවාසීන්. ජයවේවා ඔබලාට. සියලුම මැටි ඇමටි ට උන්ගේ පවුල් වල බූල් බල්ලන්ට ඔය ප්‍රතිචාරයම ලැබේවා.