තුර්කියේ විපතට පත් ජනතාවට සෙත්පතා... තුර්කියට හා සිරියාවට ඉකුත් සඳුදා (6) සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් විපතට පත්වූ දහස් සංඛ්‍යාත ජනතාවට සෙත් පැතීමේ සහ මියගිය පිරිසට පින් පැමිණවීමේ පුණ්‍යකර්මයක් කොළඹ ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ සීමා මාලකයේදී අද (9) සවස පැවැත්විණ. 3 years ago
කඳුළෙන් සිතුවම් කරන කාව්‍යා අන්ජලී විවිධ බාධක, අභියෝග හමුවේ හුබස් බැඳ ඇති කුඩා පැල්පතක විදුලි පහසුකම් නොමැතිව පොල්තෙල් පහනේ ආලෝකයෙන් ඉතා අලංකාර ලෙස චිත්‍ර අඳින දක්ෂ දියණියක් පොළොන්නරුවල වැලිකන්ද කාලිංගවිල ගම්මානයෙන් අපට හමුවිය. 3 years ago
ඇමැති රොෂාන් - අර්ජුන රණතුංග ආදර්ශයක් දෙති මහනුවර පල්ලෙකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවති මධ්‍යම පළාත් ක්‍රීඩා සභා නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගිවීම සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග යන මහත්වරුන් අමාත්‍යාංශ නිල රථ භාවිතා නොකොට දුම්රියෙන් මහනුවරට පැමිනීම විශේෂ සිදුවීමක් විය. 3 years ago
කොටුවට යුද හමුදාව කැඳවයි වෘත්තීය සමිත් කීපයක් ආරම්භ කළ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව අවට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වීමත් සමග එහි ආරක්ෂාවට යුද හමුදාව කඳවා ඇත. 3 years ago
කොළඹ මාර්ග කිහිපයක් වහයි ආණ්ඩුවේ නව උපයන විට බදු ක්‍රමයට විරුද්ධව ඒකාබද්ධ වෘත්තිකයන් ක්‍රියාත්මක කර තිබෙන විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවී තිබේ. 3 years ago
පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්වයක් මහා සංඝරත්නය පාර්ලිමේන්තු පිවිසුම අසල අද පැවැත්වූ විරෝධතාවයට පොලිසිය බාධා එල්ල කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණි 3 years ago
හිඟ මුදල් ඉල්ලා පුනර්ජනනීය බලශක්ති බලාගාරවල බිලියන 45 හිඟ මුදල් වහ ගෙවන ලෙස ඉල්ලා දේශීය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ සේවක එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (07)බලශක්ති අමාත්‍යංශය ඉදිරිපිට පැවැත් පැවැත්විය. 3 years ago
නවම් පෙරහර විදි සංචාරය අරඹයි කොළඹ ,හුණුපිටිය, ගංගාරාම විහාරයේ වාර්ෂික නවම් මහා පෙරහරේ දෙවන හා අවසන් දිනය වූ අද විදී සංචාරය කිරිම මීට සුළු වේලාවකට පෙර ආරම්භ විණි 3 years ago
දරු දෙදෙනා මැරුවේ මවගෙන් පළිගන්නද? පියෙකු අරණායක පොල්අඹේගොඩ ගොඩිගමුව අම්බලමකදී තම සය හැවිරිදි පුතු සහ නව හැවිරිදි දියණිය ඝාතනය කර, ඔහු ද දිවි නසාගෙන සිටියදී සොයාගත් බව අරණායක පොලිසිය කියයි. 3 years ago
ජනපති - හිටපු ජනපති පෙරහරට එති කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කළේය. 3 years ago
කතා පොජ්ජ අඹු පොජ්ජගෙ මනාපෙට හැත්තෑ පස්වන ජාතික නිදහස් උළෙල සඳහා වැදි නායක ඌරුවරිගේ වන්නිලැත්තන් ද සහභාගී වී සිටියේය. ශ්‍රී ලාංකික ජන කණ්ඩායමක නායකයකු වන වන්නියලැත්තන්ටද ජාතික නිදහස් දින උත්සවය සඳහා විශේෂ ආරාධනයක් කර තිබිණි. 3 years ago
නිදහස් උළෙල ඇරැඹෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාලු මුවදොර නිදහස් උළෙලට සම්ප්‍රාප්ත වීම සමග 75 වන නිදහස් සමරුව ඇරැඹිණි. නිදහස් සමරුවට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පිළිගනු ලැබූයේ අග්‍රාමාත්‍ය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි. 3 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago