
(ඩයනා උදයංගනී)
අ.පො.ස උසස්පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුල විදුලිය කප්පාදුකිරීමට එරෙහිව සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ 12, ගුණසිංහ පිළිරුව අසල දී අද (29) පස්වරුවේ පැවැත්විණි.
එයට එම ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටි අතර, ඔවුන් පන්දම් දල්වා විරෝධතාවයේ යෙදී සිටිනු දක්නට ලැබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කරත් වැඩක් නැහැ .මේ කාලකන්නි ආණ්ඩුව තොලොංචි වෙලා යන්න ඕන