
කොළඹ ,හුණුපිටිය, ගංගාරාම විහාරයේ වාර්ෂික නවම් මහා පෙරහරේ දෙවන හා අවසන් දිනය වූ අද විදී සංචාරය කිරිම මීට සුළු වේලාවකට පෙර ආරම්භ විණි. .
මහනුවර මිඝාර හිස්තියා සධතුක කරඩුව වැඩම කළ අතර සධාතු කරඩුව ඇතාමත තැන්පත් කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරු සිදු කළහ.
කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අනුශාසනා මත පෙරහර කටයුතු සංවිධානය කළේය.
(ශාන්ත රත්නායක)



COMMENTS
කපටි දේශපාලුවන් නැතුව අපේ රටේ කිසිම පෙරහරක් පවත්වන්නට බැරිද අම්මපා?
මොකද අපේ හාමුදුරුවනේ මේවගේ කට්ටියටම මේක බාර දෙන්නේ?
නවම් පෙරහැරට කරඬුව තියන්න ලංකාවේ සියලුම දේශපාලකයෝ ගංගාරාමයට යන හේතුව කුමක්ද
බලාගෙන ගියාම ලංකාවේ හොර තක්කඩි දේශපාලකයින්ට ආගම් අදහනවට වඩා වෙන වැඩක් කරන්න කාලයක් නැහැනේ.. ලංකාවේ මෝඩ ගෝත්‍රිකයෝ මේ වගේ ගොන් වැඩ වලට රැවටෙන බව මේ තක්කඩි දන්නවා. ඒකටත් එක්ක ලංකාවේ මන්ද බුද්ධික ණයට කහින මීඩියා කාරයින් කැමරා මයික්, උස්සගෙන උන් පස්සේ දුවනවා. ඇත්තටම උඹල වගේ මන්ද බුද්ධිකයින්ට අනාගතයක් නැහැ. ජාන වලම තියෙන්නේ නිවට, වහල්, ගෝත්‍රික බව. මොනව කරන්නද, ලෝකයේ දියුණු ජාතීන්ට වහල් කම් කරලා වත් කීයක් හරි හරි හම්බකරගෙන ඇවිත් රටේ මෝඩයින්ට ලොකුව පෙන්වපල්ලා. මැදපෙරදිග ඇතුළු ලෝකයේ දියුණු රටවල් උඹලගේ සේවය ගන්න බලාගෙන ඉන්නවා. ඒජන්සී කාරයින්ට සියලු සේසතම පුජාකර යමල්ලා පිටරටකට. එතකොටවත් ටිකක් මොලේ පෑදෙයි!!! මේ රටේ පාලකයොයි පුජකයෝයි එකට එකතු වෙලා උඹලට කරන මේ විනාශය එතකොටවත් තේරෙයි!!
"මිත්‍යාදෘෂ්ටිකත්වයෙන් මිදෙන්න "කියා බුදුන් වහන්සේත් දේශනා කලා.මේ රටේ පවත්වන ආගමික උත්සව අනුව මෙය කේතුමතී දෙව්ලොවටත් වඩා ඉහල වට්ටමක තිබියයුතුයි. එත් කෝ ? තිබුන එකත් නැතිවෙලා.අන්ත අසරණ හිඟන්නෝ ටිකකුත් ඒ හින්ගන්නන්ගේ පාත්තරය හුරාකන ගොන් මෝඩ පාලකයින්ටිකකුත්,පාලකයින් කියන හොර හිඟන්නන්ගේ තනි නොතනියට, ආරක්ෂාවට පට්ට මෝඩ නූගත් හිඟන පොලිසියකුත් පමණයි මෙහි පවතින්නේ. චින්තනයක් නැති මිනිස්සු !!!මිනිස්සුනේ ..ඒ චින්තනය ටකරමකවත්,වැසිකිලි පෝච්චියකවත්,රෙදි කෑල්ලකවත් ..රුපියල් 1000ක වත් රැඳිලා නැහැ.ඒ නිදහස් චින්තනය ඔබතුලින් නැගෙනතුරුම මේ දුප්පත්කම,නිවටකම,වහල්බව ...ඔබට උරුමයි !!! බලන් කඩතුරා හැර දෑසේ ...
අවසාන චයාරුපය කියන්නේ කුමක්ද ? "..රනිල් සමග තිබූ ඒ වේදනාකාරී මතකයන් අමතකකොට අපි අලුත් ලෝකයක් හදමු .." කියලාද මේ සාගල කුමරිය අනෙකාට නොකියා- කියා ඈත බලා හිනැහෙන්නේ? ඇයගේ සුවඳට දෝ ඔහු ඉව අල්ලමින් පෙම් බස් දොඩවන්නේ...
අවුරුදු ගණනාවක් සිටම මේ උන්නැහේලා ලවා මේක කරවනවා කියලා අමුතුවෙන් රටට වෙච්චි සෙතක් කියන්නකෝ... දවසෙන් දවස රට වලපල්ලටම ගියා මිස... ජනතාවට කියන්න තියෙන්නේ මෙතැනට ඇවිත් එකට කරඬුවට අතගහලා ජනතාවට අඹරවන්නෙත් එකටම බවයි. මේවාට රැවටෙන්න එපා... වේදිකාවල පලු ඇරියාට නුඹලා රවටන්න ජාතිය, ආගම පෙන්වන්නේ එකටම තමයි. මෙතැන ඉන්න කවුරුවත් විශ්වාස කරන්න එපා.