(යොහාන් භාසුර)
ආණ්ඩුවේ නව උපයන විට බදු ක්‍රමයට විරුද්ධව ඒකාබද්ධ වෘත්තිකයන් ක්‍රියාත්මක කර තිබෙන විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවී තිබේ.
මෙම තත්වය හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගය දෙපසින්ව වසා ඇති අතර ඒ හේතුවෙන් මෝටර් රථ ගමනාගමනයට බාධා ඇති වී තිබේ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කොළඹ මාර්ග කිහිපයක් වහයි
Rohana Wednesday, 08 February 2023 01:11 PM
ප්‍රංශයේ හිටපු 14 වෙනි ලුවී රජු පන්නයේ බදු අයකිරීමක් මේ කරලා තියෙන්නෙ.
sharm warn Wednesday, 08 February 2023 02:09 PM
ප්‍රශ්නය තමන්ගෙ නොවෙන තාක් දාර්ශනික පිලිතුරු දෙන කට්ටිය මෙව්වට ඩිස්ලයික් දාවි. .හෙට අනිද්දට තව මොකක් හරි මගුලක් කියලා 45000 පඩි ගන්න අයෑනුත් කපන්න ගත්තම එන්නකො වස්තරෙ කරට අරගෙන.. එතකල් ඔහොම ඉන්න. . එක ඉත්න් ලන්කාවෙ බහුතරයකගෙ හැටි නෙ..
samanWednesday, 08 February 2023 03:34 PM
ඩිස්ලයික් දාන කාලකන්නි.......... ...... ......
Kumar (Gulf)Wednesday, 08 February 2023 11:13 PM
යූ.එන් .පී පොහොට්ටුවෝ