IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


නිදහසේ පෙරහුරුව

(ශාන්ත රත්නායක)

75 වැනි නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුවක් අද (29) කොළඹ ගාලූ මුවදොර පිටියේදී පැවැත්විණි.

ත්‍රිවිධ හමුදාවේ හා පොලිස් නිධාරීන්  කොළඹ ගාලු මුවදොර පිටිය හා ඒ අවට පුහුණුවීම් කටයුතුවල නියැලුණ අයුරු ඡායාරූප වලින් දැක්වෙයි.

මෙවර 75 වන නිදහස් උත්සවය පෙබරවාරි 4 පෙරවරු 8 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි.

 

 



අදහස් (5)

නිදහසේ පෙරහුරුව

ලංකාපුත්‍ර Sunday, 29 January 2023 07:26 PM

නිදහස කියන්නෙ අධිරාජ්‍යවාදී සුද්දාගෙ පාලනයෙන් ඉවත්වීම පමණක්ද .1948 දී සුද්දාගෙ පාලනය අවසන් වුනා කියලා නච්ඡ ගීත වාදිතාදී සෙල්ලම් කරලා ජනතා මුදල් නාස්ති කිරීම හරිද.හරියාකාරව නිදහසක් ඇත්නම් අඩුම තරමින් ජනතාව ස්වයංපෝෂිත වෙලා තියෙන්න ඕන එහෙම බැලුවම ලක්වාසීන් මොනවායින්ද ස්වයංපෝෂිත වෙලා තියෙන්නෙ කියන්න කිසිවකින් නැහැ නේද රටම ලෝකයේ හිගන රටක් නේද මම හිතන ආකාරය නම් සෑම වසරකම නිදහස් දිනයේ උත්සවාකාරයෙන් අරඹන කුමන හෝ ව්‍යාපෘතියක් ඊළඟ නිදහස් දිනය වනවිට අවසන් කර සියයට 75ක් වත් ස්වයංපෝෂිත වෙලා (නිදහස ලැබූ කාලය අනුව නිදහස් දිනය වනවිට ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම අවුරුදු ගණනට අනුව තීරණය කරන්න ඕන උදාහරණය 2024 දී සියයට 76 ක් ) ඊළඟ අවුරුද්දේ නිදහස් උත්සවයක් කලොත් හොදයි දෙවැනි වර්ෂයේ සැමරුම් ව්‍යාපෘති දෙකක් වෙනවා එකක් පළමු වසරේ ඉතිරිය අවසන් කිරීම හා දෙවැන්න දෙවැනි වසරේ ව්‍යාපෘතිය ලෙසට

:       0       0

sharm warn Monday, 30 January 2023 11:47 AM

මෙවට ඉන්දන එහෙම චීනෙන් ද දන්නෙ නෑ නේද? මෙව බලන්න යන හරක් තවත් ඉන්නවද?

:       1       3

siri Monday, 30 January 2023 01:00 PM

ටැන්සානියාවේ නිදහස් උත්සවය අවලංගු කර එම මුදල් ආබාධිත දරුවන්ට නේවාසිකාගාර සෑදීමට යොදවලා.. ඔන්න දරුවන්ට ආදරේ කරන නායකයන්ගේ යහපත් වැඩ..

:       0       2

Jagath Monday, 30 January 2023 01:08 PM

මුළු රටම ගිනි ගන්නවා.රටේ ජනතාවට කන්න නෑ.ජනතාවගේ හදවත්වල ගිනි.පිංජනාධිපතිට රටේ ජනතාව ගැන,ආර්ථිකය ගැන වගේ වගක් නෑ.නිදහස් උත්සව සමරන්න ජනතාවගේ බදු මුදල් විනාශ නොකර ඉක්මනට මැතිවරණ ටික තියපන්..

:       0       1

Kanthi Monday, 30 January 2023 01:30 PM

අන්න රෝහල්වල ලෙඩ්ඩු මැරෙනවා බෙහෙත් නැතිව,දරුවන් වේල් ගණන් බඩගින්නෙ,හරි හමන් කෑමක් නැතුව මන්දපෝෂණය.ජනතාව යන්නේ හොම්බෙන්.කාලකන්නි පාලකයන්ට ජනතාව ගැන කිසිම හැඟීමක් නැතුව පිස්සු කෙලිනවා.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 15 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1998 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site