(නිමල කොඩිතුවක්කු)
මෙවර අයවැයෙන් කළමනාකරණ සේවා නිලධාරීන් ප්රමුඛ සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ගේ ජීවන අර්බුදයට විසඳුම් ලබා නොදීම හේතුවෙන් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන බව කළමනාකරණ සේවා නිලධාරී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
කළමනාකරණ සේවා නිලධාරී සේවය නියෝජනය කරන වෘත්තීය සමිති ඒකාබද්ධව රු. 25,000ක දීමනාවක් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත යොමු වීමට තීරණය කළ බවද එහි නියෝජිතයෝ පැවසූහ.
කළමනාකරණ සේවා නිලධාරී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.
නිමල කොඩිතුවක්කු මෙවර අයවැයෙන් කළමනාකරණ සේවා නිලධාරීන් ප්රමුඛ සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ගේ ජීවන අර්බුදයට විසඳුම් ලබා නොදීම හේතුවෙන් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන බව කළමනාකරණ සේවා නිලධාරී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි. කළමනාකරණ සේවා නිලධාරී සේවය නියෝජනය කරන වෘත්තීය සමිති ඒකාබද්ධව රු. 25,000ක දීමනාවක් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත යොමු වීමට ඊයේ (14) පැවති සාකච්ඡාවේදී තීරණය කළ බවද එහි නියෝජිතයෝ පැවසූහ. කළමනාකරණ සේවා නිලධාරී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd