
(ලාල්.එස් කුමාර)
ශිෂ්‍ය මර්ධනයට එරෙහිව කලණිය සරසවියේ සිසුන් පිරිසක් ආරම්භ කළ විරෝධයක් විසුරුවා හැරීමට පොලිසිය මීට සුළු මොහොතකට පෙර ජල ප්‍රහාර එල්ල කළේය.
සරසවි සිසුවි විශාල පිරිසක් විරෝධතාවක නිරතව පසු එම විරෝධය කිරිබත්ගොඩ ප්‍රදේශයට ගමන් කිරීම සඳහා කොළඹ - මහනුවර මාර්ගයට පිවිසෙනවාත් සමග ජල ප්‍රහාරය එල්ල කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරසවි සිසුන්ට වතුර ගහලා පිං ජනාධිපතිගේ පොලීසිය නා ගන්නවානේ...
හැමදාම කරදරයක් වෙලා තියෙන මෙම සිසුන් සිරගත කළ යුතුයි.