IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


’’ශිෂ්‍ය නායක දඩයම නවතනු’’

(යොහාන් භාසුර සහ මනෝප්‍රිය ගුණසේකර)

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ශිෂ්‍ය නායක දඩයමට විරෝධය දැක්වීම සඳහා එම විශ්වවිද්‍යාල ඉදිරිපිට අද (17) රාත්‍රී විරෝධතාවක් පැවැත්වීය.

එහිදී එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් 1000 කට අධික පිරිසක් පන්දම් දල්වාගෙන විරෝධය දැක්වූහ.

‘ශිෂ්‍ය නායක දඩයම නවතනු’ සහ ‘ආණ්ඩුවේ ඔත්තුකරුවන්ගේ බොරු පැමිණිළි මත අත්අඩංගුවට ගත් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැළුම් මුදන්නායක සහ ශිෂ්‍ය ක්‍රියාකාරි දිල්ෂාන් හර්ෂණ වාහාම නිදුහස්’ ආදි පුවරු එහිදී ශිෂ්‍යයෝ ප්‍රදර්ශනය කළහ.  



අදහස් (3)

’’ශිෂ්‍ය නායක දඩයම නවතනු’’

jayasekara Saturday, 18 February 2023 10:12 AM

ඔහේට එන්න ඉස්සෙල්ලා... ඉස්කෝලෙ යන කාලෙ වගේ නිකන් දෙන අධ්‍යාපනය අරගෙන ඉගෙන ගන්නේ නැතිව... කැම්පස් තේරිලා රටවල් පෙරළන්න යනවා. පාඩුවේ ඉගෙන ගෙන උපාධිය ගත්තා නම් ඉවරයිනේ...

:       4       17

Perera Saturday, 18 February 2023 10:24 AM

ගිනිකන්ද පුපුරන්න තවම රත්වෙලා මදි...

:       12       1

මැක්ස් Saturday, 18 February 2023 12:18 PM

පොදු මහජනතාව වන අපගේ යෝජනාව නම් නායකයින් පමණක් නොව ගෝල බාලයින් ද සිර කූඩුවල ගාල් කිරීම යෝග්‍ය බවයි. නැතුව නම් සරසවිවල ඉගෙනීම් කටයුතු පවත්වා ගෙන යනවා බොරු!

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 694 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site