
බල්ගේරියානු සංචාරයකන් 175 දෙනකු රැගත් යුරෝපීය ගුවන් සේවයේ කුලී ගුවන් යානය අද උදෑසන මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.
බල්ගේරියාවේ සොෆියා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට සාජා ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ වෙත පියාසර කළේය. මෙම ගුවන් යානය දින 10 ක් මත්ත ගුවන් තොටුපළේ රැඳී සිට පසු මගීන් සමඟ පිටත් වීමට නියමිතය.



COMMENTS
අප්පටසිරි දැන් මත්තල ෆ්ලයිට් එකක් ගොඩ බැස්සොත් .ඒකත් ප්‍රවෘර්තියක් .ඒකටත් පත්තරේ ඉඩක් ලැබෙනවා .ශෝක් නේ අපි
සතුටුයි. වී ගබඩා කරලා විනාශ කරන්න හදපු එක සංචාරකයන්ගෙන් පිරීලා මේ දවස් වල
ජනතා විමුක්ති පෙරමුණ මෙයට වෛර කරනු ඇත
මේ තකතීරු මැටිමෝලන්ගේ නූගත් පිළිතුරට ලැජ්ජයි... හිරිකිතයි... කාට කියන්නද?
ආසියාවේ ආශ්චර්යය..!
සන්තෝසයි.., එකක් ආවා..!
ශෝක් අනේ
ඇන්නට කමක් නැහැ... හැබැයි පරිස්සමින්, ගැට්ට කඩාගෙන ඇතුළට වැටුණොත්... ආපහු ගොඩ එනවා නම් බොරු...!!!
තමන් ඉපදුණ, මැරෙන තමන්ගේ මවුබිම විවේචනයට ලක්කරන නරුමයින් ඉන්න තාක්කල් රට ගොඩගන්නවා බොරු...
බල්ගේරියා,රුමේනියා කාරයෝ දැක්කහම අපිනම් මුදල් පසුම්බිය හංගා ගන්නවා
මහින්දල වගේම දවස් දහයක් චාටර්වෙන යානයක් ???
සංචාරකයින් ආගමනය ගැන සුබ වාදී වන්න ඔබගෙ දේශපාලනය එයට සම්බන්ධ කර නොගන්න සොරුන් ගැන එලි දරවු කරන්න ඔවුන් පිටු දකින්න.
ඇත්තටම අපිට වෙලා තියෙන්නේ මොකද්ද කියලා අපිටම හිතා ගන්න බැරි තත්වයක් තියෙන්නේ. සම්පත් තියෙනවා ඒත් ඒවා කළමනාකරණය කර ධනය උපයන්න කවුරුත් දන්නේ නැහැ. හැමෝම කතා කරන්නේ තියෙන සම්පත් විකුනලා දාන ඒක හරි කියාලා. නය වෙලා වරායවල් ගුවන් තොටුපළවල් නෙලුම් කුළුණු වරාය නගර හැදුවා විතරයි. ඒවා ඊළඟට ධන ආකාර බවට පත් වෙන්නේ වෙන රටවල මිනිස්සුන්ට. අපිට වෙන මුකුත් කර ගන්න බැරුව ලත වෙන්න වෙලා තියෙන්නේ. කළමනා කරණය ගැන උගන්නවන කතා කරන ආයතන මේ රටේ ඔනිතරම් තියෙනවා. ඒ වුනාට වැඩක් නැහැ. රටේ නුගත් දෙසපාලකයා හැමදේම අල්ලාගෙන කාටවත් ඉඩ නොදී තමන්ම ගසා කමින් රට විනාසවෙන්න ඉඩ හරිනවා.