
ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 17 වැනි වරටත් දිනපතා සහ ඉරිදා ලංකාදීප පුවත්පත් හිමිකරගන්නා ලදී.
ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත පමණක් පදනම් වෙමින් වෙළෙඳ නාම හා පුද්ගලයන් සඳහා සම්මාන දෙන ‘ස්ලිම් කැන්ටාර් මහජන සම්මාන උළෙල "ශ්‍රී ජයවර්ධනපුර මොනාර්ච් ඉම්පීරියල්"හීදී අද පැවැත්විණි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්!
ඒ සම්මානෙට නම් ජනතා තේරුමක් තියෙනවා. එක් කාලෙකකදි, අනෙක් ජාතික කියන පුවත් පත් වලට අද වෙලා තියෙන දේ බැලුවම කනගාටුයි.
සමබර සහ සාදාරන පුවත් විමර්ශනයකින් පසුව ඉදිරිපත් කිරීම සම්බන්දව මටනම් කාවවත් විශ්වාස කරන්ට බැැ.